රජයෙන් සෑම නිවසකටම නොමිලේ LED බල්බ්

විදුලිය නාස්තිය අවම කිරීමේ අරමුණින් විදුලි පාරිභෝගිකයන් සඳහා LED බල්බ නොමිලේ ලබා දීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. CFL,LED බල්බ් නොවෙයි සාමාන්‍ය බල්බයක් ගත්තොත් එය 95%ක්ම අකාර්යක්‍ෂමයි. LED බල්බ දස ලක්‍ෂයක් මණ්ඩලය මඟින් ගෙන්නලා නොමිලේ හරි දීලා සූත්‍රිකා බල්බ් භාවිතයෙන් ඉවත්...