
විදුලිය ගැන රවීගේ සහතිකයක්
- RSL
- March 2, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- CEO, LECO, Ravi Karunanayake
- 0 Comments
විදුලි බලය අඩුවීමක්, නැතිවීමක් හෝ හිඟ වීමක් ගැන පවසන සියලු දේ මුසාවක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි. ඔහු මෙම අදහස් පළකළේ, හබරණ ඉදිකෙරෙන ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි උපපොල ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි. විදුලිබල හා බලශක්ති ක්ෂේත්රයේ ප්‍රශ්න තිබෙන බවත් ඒය ක්‍රමානුකූලව නිරාකරණය කරගෙන ගොස්, එම ප්‍රශ්න වලට වෘත්තිමය පදනමක් …
Continue Reading