පූජිත! කරනව නං මෙන්න වැඩ!

කොටකෙතන දී ඉකුත් වසරේ කාන්තාවක් ඝාතනය කෙරුණු අතර එය සිදු කරන ලද්දේ ඇගේ ම පුත්‍රයා විසින් බව කියමින් කහවත්ත පොලිසිය විසින් කරුණු ගොනු කරන ලදී. මෙරට තුච්ඡ, නින්දිත මාධ්‍යකරුවන් විසින් එම බාලවයස්කාරයාගේ සේයාරූ පළ කරමින්, අධිකරණයක සාධාරණ නඩු විභාගයකින් තොරව...