හරීන්ගේ සහ ගෝලයින්ගේ දූෂණ-වංචා හෙළිකළ අය සේවයෙන් නෙරපයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන එස්.එල්.ටී. හියුමන් කැපිටල් සොලූෂන්ස් ආයතනයේ සේවය කළ සේවකයකු සිය පෞද්ගලික ෆේස්බුක් පිටුවක රජය හා රාජ්‍ය දේශපාලකයන් අපහසුතාවයට පත්කරන ආකාරයේ අදහස් දක්වන බවට චෝදනා කරමින් ඔහුගේ සේවය අත්හිටුවා තිබේ. මෙසේ වැඩ තහනම්කර ඇත්තේ...