ඇලෝසියස්ට හා පලිසේනට ඇප සිහිනයක්ම වන ලකුණු

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන සැකකරුවන් තමන්ට ඇප ලබා දෙන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට නීතිමය හිමිකමක් නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. තමන්ව ඇපමත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන …

Continue Reading

දුටු තැන අල්ලන්න මහේන්ද්‍රන්ට රතු වරෙන්තු; ඇලෝසියස්‌ හා පලිසේනගේ වත්කම් වාර්තා කැඳවයි

මහ බැංකුව සතු රහස්‍ය දත්ත සිය බැණාට ලබාදී රජයට පාඩුවක්‌ සිදු කළැයි චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති කුප්‍රකට අර්ජුන ලක්‍ෂ්මන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (29 දා) නැවත වරෙන්තු නිකුත් කළාය. අධිකරණය හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගහැර සිටින එම සැකකරු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක්‌ නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ …

Continue Reading

අර්ජුන් සහ පලිසේන හීන්සීරුවේ බන්ධනාගාර රෝහලට රිංග ගනී

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන සූක්ෂමව බන්ධනාගාරයේ සිට බන්ධනාගාර රෝහල වෙත මාරු වී ඇතැයි වාර්තාවේ. ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙණුව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර කර සිටින අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට ඇතුළත කර තිබෙනවා. ඔවුන් දෙදෙනා මෙතෙක් රදවා සිටියේ කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඊ …

Continue Reading

ඇලෝෂියස්ගෙන් සහ පලිසේනගෙන් CIDය දිර්ඝ ප්‍රශ්න කිරීම් අරඹයි

මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගෙන් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ දී ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ(12) අවසර ලබා දුන්නාය. ඒ අනුව හෙට 13, 14 සහ 15 …

Continue Reading