තානාපතිවරු නැති නිසා කරූ සහ එජාපය අද පාර්ලිමේන්තු දර්ශන වාරය අවලංගු කරයි
අද(19) පස්වරු 1.00ට රැස් වූ පාර්ලිමේන්තුව සඳහා තානාපතිවරුන් සහ බාහිර පුද්ගලයින්ට මහජන ගැලරිය වසා දමා තිබූ අතර අද දිනයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරු ජයසුරිය ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කිරීමට සැලසුම් කර තිබූ සුපුරුදු සංදර්ශන වාරය අද අවලංගු කිරීමට තීරණය වී ඇතැයි වාර්තා විණ. ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම පාර්ලිමේන්තුවට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු …
Continue Reading
අදත් 01ට කරූගේ පාර්ලිමේන්තුව සූදානම්! අද මහජන ප්‍රදර්ශන ගැලරිය වසා දමයි
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරූ ජයසුරිය විසින් සතියේ දිනවල කැඳවමින් මෙහෙය වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද(19) පස්වරු 01.00ට දියවන්නාවේදී රැස්වීමට නියමිතව ඇත. අද දිනයේ දී පාර්ලිමේන්තුවේ ගැලරිය මහජනතාව ඇතුළු සියලු අමුත්තන් සඳහා විවෘත නොවන බව වාර්තා වෙයි. සාමාන්‍ය පාර්ලිමේන්තු දිනයන්හි දී ගැලරිය මහජනතාවට හා විදෙස් තානාපතිවරුන් මෙන්ම සෙසු පිරිස් වෙත විවෘත වුවත් අද දිනයේ දී එය මෙලෙස සීමා …
Continue Reading
සර්ව පාක්ෂික සමුළුවට පැමිණි රනිල් ගොළුවෙයි; කරූ සද්දෙට සම්මත කළා කියූ විශ්වාසභංග හැන්සාඩ් එකේ වත් නැහැ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද(18) කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව සඳහා ආරාධනා නොලැබ සහභාගී වූ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා ඉදිරියේ ගොළු වී ඇති අතර අවසානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් “හිටපු අගමැතිතුමාට කියන්න දෙයක් තිබෙනවානම් කියන්න” යැයි පවසා ඇත., එහිදී රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ, “පාර්ලිමේන්තුවේ අපි විශ්වාසභංගයක් සම්මත කළා, ඒකට අනුව ක්‍රියාකලා …
Continue Reading
මන්ත්‍රී බිල්ලක් ගෙන කනත්තට දක්කන තුරු කරූට නිවනක් නැත..
අගමැති මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය පිළිබඳව විශ්වාසයක් නොමැති බවට ලක්‍ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා කළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමකට යායුතු යැයි කථානායකවරයා ගනු ලැබූ තීරණයත් සමඟ ඇතිවූ උණුසුම් තත්ත්වය ගැටුම්කාරී තත්ත්වයක් බවට පත්වී, පැය භාගයකට අධික කාලයක් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ ප්‍රාණ ඇපකරුවකු බවට කථානායක කරු ජයසූරිය පත්වීම නිසා, පාර්ලිමේන්තුවේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටියේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසි දිනක වාර්තා …
Continue Reading
අධිකරණ නියෝග, ව්‍යාවස්ථා උල්ලංඝනය කරමින් පිස්සු නැටූ කරූ ගුටි නොකා පලා යයි; මන්ත්‍රීවරයෙකුට තුවාල
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කථානායකවරයෙකු අතිශය පක්ෂග්‍රාහී වෙමින් අධිකරණය, නීතිය, ව්‍යාවස්ථාව, සම්ප්‍රදායන් යන සියල්ල උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව තුල පිස්සු උන්මත්තකයෙකු ලෙස හැසිරුනේ නම් ඒ කරු ජයසුරිය බවට අද(15) මෙරට දේශපාලන ඉතිහාසයේ ලියැවිණ. එහෙත් තවමත් මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභාගර්භයේ රැඳී සිටින බවට වාර්තාවේ. මේ අය අතර, රනිල් වික්‍රමසිංහ මහතා ද විපක්ෂයේ හතරවෙනි පේළියේ තුන් වන අසුනෙහි වාඩි වී සිටින බව ද වාර්තා …
Continue Reading
රනිල් වෙනුවෙන් අනුර රැඟු ජවනිකා පිටපත කරූ ජනපතිට යවයි; ජනපතිගෙන් කරූට කිසිකන පිළිතුරක්
හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වත්මන් එජාපයේම කුලී-කොන්ත්‍රාත් දේශපාලන පක්ෂයක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණ විසින් එජාප නායකයා වෙනුවෙන් ඊයේ(14) පාර්ලිමේන්තුවේදී විදේශ තානාපතිවරුන් ඉදිරියේ සිදුකරන ලද ජවනිකාවේ පිටපත සහ ප්‍රතිථිල කථානායක කරු ජයසුරිය විසින් අර්ථ දැක්වීමට ගත් උත්සහය ජනාධිපතිවරයා විසින් මුළු මනින්ම ප්‍රතික්ෂේප කර ඇත. විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළයුතු ආකාරය සහ එය සම්මත කර …
Continue Reading
මට ඇහිච්ච විදියට ආණ්ඩුවට බහුතරය නෑ – කරු කියයි; සෙංකෝලයත් නෑ
පාර්ලිමේන්තුව කැඳවමින් එහි න්‍යාය පත්‍රයට පිටින් කටයුතු කළ කථානායක කරු ජයසුරිය අද(14) එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තම දේශපාලන න්‍යාය පත්‍රයට අනුව සැලසුම් කළ පරිදි නව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එමින් එය විනාඩි කිහිපයක් තුළ විභාගයට ගනිමින්, නිසි ක්‍රමවේදයකින් තොරව ඡන්ද විමසීමක් පවා සිදුකළේය. එහෙත් අද(14) දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය මීට හාත්පසින්ම වෙනස් වූ එකක් වන අතර පාර්ලිමේන්තු …
Continue Reading
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපාමින් පාර්ලිමේන්තුව කැඳවූ කරූ රෙදි නැතුව නැගිට යයි
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවමින් පනවන ලද අතුරු තහනම් නියෝගය දඬමීමා කරගනිමින් කතානායක කරු ජයසුරිය විසින් යළි පාර්ලිමේන්තුව අද(14) රැස්කළ අතර එහිදී ඇති වූ කලහකාරී තත්වය මත පාර්ලිමේන්තුව යළි හෙට (15) දින දක්වා කල්තබන ලදී. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩු පක්ෂයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග …
Continue Reading
ගැසට් නිවේදනය තවමත් වලංගුයි; පාර්ලිමේන්තුව කැඳවන්න කථානායකට නීත්‍යානුකූල අයිතියක් නෑ (වීඩියෝ)
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගුකොට නොමැති නිසාත්; ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකොට ඇත්තේ එය තාවකාලිකව අත්හිටුවීම පමණක් නිසාත් කථානායකවරයාට පාර්ලිමේන්තුව යළි කැඳවීමේ බලයක් හිමිනොවන බව ඊයේ(13) රාත්‍රියේදී ආණ්ඩු පක්ෂය නිවේදනය කළේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද (14) දිනයේ පාර්ලිමේන්තුවට සහභාගී විම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනිමෙන් පසු තීරණයක් ගන්නා බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. …
Continue Reading
කරූ මහින්දට එහෙම කළාට; එදා චමල් රනිල්ට එහෙම කළේ නැහැ..
එදා රනිල් වික්‍රමසිංහව අගමැති කරන අවස්ථාවේ ඔහුට බහුතරයක් තබා ඉන් භාගයක්වත් නොතිබුණද, එදා චමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේ බහුතරය ගැන කතා කළේ නැහැ. එතුමා මහින්ද රාජපක්‍ෂගේ සහෝදරයා වෙලත් එහෙම දෙයක් කතා කළේ නැහැ. ජනාධිපතිගේ බලය එතුමා පිළිගත්තා. ඒත් අද වත්මන් කථානායක කරු ජයසුරිය සම්පූර්ණයෙන්ම එක් දේශපාලන පක්ෂයක බළල් අතක් වෙලා. කථානායක පුටුවේ වාඩි වුණාම තමන්ගේ දේශපාලන පක්‍ෂයේ වගකීම් ඉටු කරන්න යනවා නම් …
Continue Reading