
ගෝඨාගේ “වියත්මඟ” විපත්මඟේ..; “හරිමඟ” යන්න තවත් කල්ලියක් එළිබසී (Exclusive)
- RSL
- June 13, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Gotabaya Rajapaksa, Kamal Gunarathne
- 0 Comments
රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා ලෙස කුප්‍රකට නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨාගේ 2020 ජනාධිපති සිහිනයේ එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වූ “වියත්මඟ” මේ වන විපත් මඟක් බවට පත්වෙමින් තිබෙන බවට ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ගෝඨාභය රාජපක්ෂ වටා සිටින පිරිස මේ වන විවිධ කල්ලි කණ්ඩායම් වලට බෙදී යමින් පවතින අතර වියත් මඟට සම්බන්ධව සිටි මේ වන විට කුජීතව …
Continue Reading