කළුග‍ඟෙන් රජරටට ගලන දෙවන පැරකුම් යුගය

මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ සුන්දර නකල්ස් කඳුවැටියෙන් උපත ලැබූ අඹන්ගංගා කොමළියත්, කළු ගංගා කොමලියත් හැඩ වැඩ දමමින් රිසි සේ ගලා යයි. තමාගේ සුන්දර දිය කොමළියන් දෙදෙන හිතුමතේ ගමන් ගන්නා අයුරු දුම්බර මිටියාවත් මාතාව කනස්සල්ලෙන් බලා සිටියේය. ඒ ඇය තම දියණියන් දෙදෙන මෙලොවට දායාද කළ අරමුණ ඉටු නොවනා බව පෙනෙන නිසා විය හැක. උතුරුමැද හා වයඹ ප්‍රදේශයන්හි වෙසෙන ගොවි දරුවෝ …

Continue Reading