එජාප සභාපති කබීර් හෂීම්ගේ සහෝදරයා බලය යොදා කොළඹ පවුල් 500කගේ ඉඩම් කොල්ල කයි! (Video)

එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ වත්මන් එජාප ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන කබීර් හෂීම්ගේ සහෝදරයා මෙන්ම කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන එම්.එච්.එම හම්සා නැමැත්තා කොළඹ කොම්පඤ්ඤවීදියේ අහිංසක දුප්පත් අඩු ආදායම් ලාභී පවුල් 500 කට ආසන්න ප්‍රමාණයක් පරම්පරා 03කට අධික කාලයක් තිස්සේ ජීවත්වන අක්කර 10කට ආසන්න ඉඩම් ප්‍රමාණයක දේශපාලන බලය යොදාගනිමින් කොල්ල කෑමේ දැඩි උත්සහයක නිරත වන බවට වාර්තාවේ. මහනුවර ප්‍රදේශයේ සිංහල – මුස්ලිම් …

Continue Reading

කොමන්වෙල්ත් ගිණුමේ මිලියන 708ක් අතුරුදහන්! – කබීර් හෙළිකරයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ලංසු තැබීම සදහා රුපියල් මිලියන 708ක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මුදල් යොදා ගනිමින් CWG හම්බන්තොට 2018 ප්‍රයිවට් ලිමිටඩ් නමින් ස්ංගම ගිණුමක් සහ රුපියල් මිලියන 11ක් ස්ථාවර තැන්පතුවක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ඊයේ(21) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. 2010.11.24 වැනි දින ආරම්භ කොට ඇති මෙම ගිණුම අදාල සමාගමේ උපදෙස් මත 2015.05.29 වැනි දින වසා දමා ඇති බවත් …

Continue Reading

බැඳුම්කර මගඩිය ගැන කබීර් සහ මලික්ගෙන් පුංචි සාක්ෂියක්

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීම සඳහා ඊයේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබූ අතර එහිදී අමාත්‍යවරුන් දෙදෙනාගේම සාක්‍ෂියට විනාඩි 10 ක්‌ වත් ගතනොවුණි. ඒ කෙටි කාල සීමාව තුළ ඔවුන් කළේ සභාපති විනිසුරු ඇසූ …

Continue Reading

බැඳුම්කර කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ මලික් සහ කබීර් ඉල්ලා අස්වෙයි! (විශේෂ)

ශ්‍රී ලංකා මහ බැංකු මගඩියට ආධාර අනුබල දීම සහ එම මුදල් එක්සත් ජාතික පක්ෂයේ අරමුදලට බැරකර ගත් බව ඇතුළු ඒ ආශ්‍රිත චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් දෙපලක් වන සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් අද මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති …

Continue Reading

කාමර නැතිව යාපා මාතර බලා සිටියදී කබීර් රට යයි

රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සිය අමාත්‍යාංශ පරිශ්‍රයේ කාර්යාල කාමරයක්‌ වෙන් කිරීමේ ගැටලුවට විසඳුමක්‌ නොදීම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කැබිනට්‌ ඇමැති කබීර් හෂීම් මහතා පෙරේදා (07) හදිසියේ විදේශ ගත වී ඇත. මෙම තත්ත්වය මත රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයාට කැබිනට්‌ ඇමැතිවරයා දිවයිනට පැමිණෙන තෙක්‌ මාතරට වී බලා සිටීමට සිදු වී තිබේ. කාර්යාල කාමරය වෙන් කිරීමේ ගැටලුවට විසඳුමක්‌ ලැබෙන තෙක්‌ මාතරට …

Continue Reading