ශ්‍රීලනිප 16ක් විපක්ෂයට; එජාප ආණ්ඩුව පෙරළන මැයි 08 අරගලය ඇරඹෙයි (Video)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දී ආණ්‌ඩුවේ ඇමැති ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලනිප ඇමැතිවරුන් පහළොස්‌ දෙනා සහ නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත් වූ තිලංග සුමතිපාල මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේ සභාව හරහා ගොස්‌ විපක්‍ෂයේ අසුන් ගත්හ. අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා සභා ගැබට පිවිසීමට පෙර මන්ත්‍රීවරුන් කැඳවන සීනුව නාදවන අවස්‌ථාවේදී මෙම හිටපු ඇමැතිවරු සභාව මැදින් ගොස්‌ …

Continue Reading

දුම්රිය රියදුරු වැඩ වර්ජනය පිටුපස දේශපාලන කොන්ත්‍රාත්තුවක් (විශේෂ)

පදනමක් නොමැති කරුණු කිහිපයක් මුල්කරගනිමින් දුම් රිය රියදුරන් සහ දුම් රිය වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩ වර්ජනය පිටුපස ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක වන බවට අනාවරණය වී තිබේ. රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් මෙය ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙය වීමෙන් මෙය දිග්ගසමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව අප වෙත වැඩිදුරටත් වාර්තාවේ. පසුගියදා පෙරවරු 10.30 …

Continue Reading

මහින්ද යළි කොන්ඩමයක් වේයැ’යි බියෙන් පසු බසී!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපක්‍රමශීලි දේශපාලනය තුළින් ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මහමැතිවරණයේදී තමාට අත්කර දුන් ඉරණම යළිත් එලෙසම ලබාදේවියැ’යි බියෙන් ඔහු දේශපාලනික යළිත් පසු පාදයේ ක්‍රීඩා කිරීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ. එය ප.ප.ජ.කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා සිදුකර ඇති ප්‍රකාශයකින් වඩාත් තහවුරු වේ. ආප්ප න්‍යාය …

Continue Reading

ශ්‍රීලනිපය- ඒකාබද්ධය සන්ධාන දෙකකින්

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණවලට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය මුල්කරගත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ලෙස තරග කිරීමට තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් දේශපාලන පක්‌ෂ සමඟ පොදු ලාංඡනයකින් තරග කිරීම සම්බන්ධව සාකච්ඡා ආරම්භ කර ඇත. ශ්‍රීලනීපය එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ කිසිදු සන්ධානගතවීමක්‌ සිදුනොවන බවත් 2020 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්‌ඩුවක්‌ …

Continue Reading