කරූට කැප දේ රතන හිමිට අකැපද..?

පසුගියදා ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්වූ ජූජ්‍ය අතුරලියේ රතන හිමියන්ව එම පක්ෂයෙන් නෙරපා දැමීමට ජාතික හෙළ උරුමය ගන්නා උත්සහය ඉතා පුදුම සහගත එකක් වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ වර්තමානයේ ජාතික හෙළ උරුමයේ උප සභාපතිධුරය හෙබවන නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන මහතාද පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලා …

Continue Reading