
ජාලියගේ පවුල පිටින් අල්ලන්න අධිකරණ නියෝගයක්!
- RSL
- August 2, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Jaliya Wickramasuriya, Mahinda Rajapaksa
- 0 Comments
ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පෙරේදා (31) නැවත විවෘත වරෙන්තු නිකුත් කළාය. ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේදී ඇප වූ ඔහුගේ බිරිඳ හා ඥති සොහොයුරිය අත්අඩංගුවට ගැනීමට ද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නැවත වරෙන්තු නිකුත් කළාය. ජාලිය වික්‍රමසූරිය මහතාගේ හා ඔහුගේ බිරිඳගේ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම්, ආරක්‌ෂිත …
Continue Reading