තම නායකයා මියගිය බව ISIS සංවිධානය පිළිගනී

වසර ගණනාවක්‌ තිස්‌සේ මුළු ලොව භීතියට පත් කළ අයිසිස්‌ ත්‍රස්‌ත නායක අබු බකර් බැග්ඩැඩි මියගිය බව අයිසිස්‌ සංවිධානය මුල්වරට පිළිගෙන ඇත. තම නායකයා ලෙස අබු නයිනම් ඔඩාවි පත්වී තිබේ. නව නායකයාගේ පත්වීමත් සමඟ බැග්ඩැඩි ට පක්‍ෂ අයිසිස්‌ කණ්‌ඩායම් අතර ගැටුම් ඇතිවී ඇත. සිරියානු මානව හිමිකම් සංවිධානයද ඊයේ (13 වැනිදා) පැවසුවේ බැග්ඩැඩි මියගොස්‌ ඇති බවයි.

Continue Reading

ISIS ත්‍රස්තවාදීන්ගේ ජාත්‍යන්තර ත්‍රස්ත ජාලය මෙරටත්..?

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් මෙරට තුළ පවත්වාගෙන යනු ඇතැයි සැක කෙරෙන ඔවුන්ගේ සබඳතා ගැන පළකර තිබූ අැතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව අවධානය යොමුවී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කරයි. මෙම සංවිධානයේ ක්‍රියාවන් සබැඳිව පැය 24 පුරාම ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බැව් වගකීමකින් යුතුව සඳහන් කරන අතර, එලෙස ක්‍රියාත්මක වීම ආරක්ෂක හමුදාවන්හි සහ ජාතික බුද්ධි සේවාවන්හි පරම වගකීමක් ද …

Continue Reading