පාලින්දනුවර තුන්නිවුන් දරුවන්ට පිහිට වෙමු

හොරණ මූලික රෝහලේදී පසුගියදා (12 දා) තුන් නිවුන් දරු උපතක්‌ සිදුවිය. ඒ පාලින්දනුවර, කෙළින්කන්ද – කල්ලෙවත්තෙහි පදිංචි පී. වී. විශ්මි මේකලා සහ රසාන් නිමේෂ් යන දෙමවුපියන්ට දාවය. මෙම දරුවන්ගෙන් දෙදෙනකු පිරිමි දරුවන් වන අතර එක්‌ සිඟිත්තියක්‌ දියණියකි. හොරණ මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් පී. අක්‌මීමන මහතාගේ සහ වෛද්‍ය කාර්ය මණ්‌ඩලයේ අධීක්‍ෂණය යටතේ මෙම තුන් නිවුන් දරු උපත …

Continue Reading