හිස්‌බුල්ලා ගෙදර යවන්න නැගෙනහිර හර්තාල්

ආණ්‌ඩුකාර ධුරයෙන් එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා ඉවත් කරන්නැයි ඉල්ලා ඊයේ (10) ත්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට උප නගර කිහිපයක දියත් කළ හර්තාලයක්‌ හේතුවෙන් දෛනික ජන ජීවිතයට බාධා පැමිණුනි. හිස්‌බුල්ලා මහතා ජාතිවාදය ත්‍රස්‌තවාදය වපුරන බවට චෝදනා කරමින් මෙම හර්තාලය පැවැත්විණි. ත්‍රිකුණාමලය නගරයේ මෙන්ම කන්තලේ, සේරුනුවර හා තඹලගමුව යන උප නගර තුනේ ද කඩ සාප්පු වසා දමා තිබුණි. පෞද්ගලික බස්‌ රථ …

Continue Reading