අගමැතිකම නැතිනම් රනිල්ගෙන් වැඩක් නැහැ- හකීම් සහ බදුයුදීන් තීන්දුවට සැරසෙයි

එක්සත් ජාතික පක්ෂයේ අසහාය නායක රනිල් වික්‍රමසිංහයට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් ගෙන යෑමට අවශ්‍ය අගමැතිධුරය නොලැබේනම් තව දුරටත් ඔහු සමඟ කාලය කා දැමිය නොහැකි බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රය හා සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසය රනිල් වෙත දැනුම් දී තිබේ. කිසිසේත්ම රනිල් වික‍්‍රමසිංහට අගමැති ධුරය ලබා නොදෙන්නේ’යැයි ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය හේතුවෙන් තම මන්ත‍්‍රී කණ්ඩායම් අස්ථාවර වෙමින් ඇති බවත් තමනට …

Continue Reading