ජනපති මෛත්‍රී මීලඟ ඉලක්කයට සැරසෙයි

මැතිවරණ වර්ෂයක් වන මෙම වසරේ දේශපාලනඥයන් තම තම මැතිවරණ සටන්වල නිරතව සිටින අතරතුර, රටක් ලෙස අප මෙම වසරේ ඉටු කරගත යුතුම අරමුණක් වන මෙරට ආර්ථීක වර්ධන වේගය ඉහළ නංවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් මෙම වර්ෂය මෙරට ආර්ථීකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කර ගැනීමට එකට එක්වන ලෙස ජනාධිපතිවරයා සමස්ත රාජ්‍ය සේවයට ආරාධනා කරයි. එසේ නොවුණහොත් රටක් ලෙස ආර්ථීක වශයෙන් අපට මුහුණ …

Continue Reading

ජනපති ග්‍රාම ශක්තිය තව ශක්තිමත් කරයි

ජනතාව දුගී බවින් නිදහස් කර ගැනීම සඳහා රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ලබන ජනවාරි මාසයේ සිට නව මුහුණුවරකින් සහ නව ජවයකින් ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා පවසයි. මේ වන විට ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මක වන අතර අඩු ආදායම්ලාභී ජනතාවට වැඩි පහසුකම් ලැබෙන සහ ස්වෝත්සහයෙන් නැඟී සිටින අභිමානවත් පුරවැසියෙකු බිහි කිරීම අරමුණු කර ගනිමින් …

Continue Reading

“ග්‍රාමශක්ති” පුත්තලමේ ගම්මාන රැසක් සවිබල ගන්වයි; ගමේ වැඩ ගොඩකට ජනපතිගෙන් ජනතාවගේ අතටම මුදල්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ජනතාව සවිබල ගන්වමින් ගම හදන “ග්‍රාම ශක්ති” ව්‍යාපෘතියේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෙහෙයුම් කමිටු රැස්වීම ඊයේ(13) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම මදුරන්කුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේ දී පැවැත්විණි. මෙහිදී පුත්තලම සහ කුරුණෑගල දිස්ති්ක් ලේකම්වරුන්ට ග්‍රාමශක්ති ජනතා සමිති සදහා ලබාදෙන ප්‍රතිපාදනවල පළමු වාරිකය ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. මේ අතර සි/ස කොන්කඩවල වට්ටක්කා සහ සෙසු බෝග …

Continue Reading

2025දී කිරිවලින් ස්වයංපෝෂිත කරන්න ජනපතිගෙන් බහුවිධ වැඩපිළිවෙලක්

දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කරමින් වසර 2025 වන විට ශ‍්‍රී ලංකාව දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයං පෝෂිත කිරිම සඳහා බහුවිධ වැඩපිළිවෙළක් ඇතුළත් කෙටුම්පතක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ. දැනට දිවයිනේ පාසල් 450ක පමණ කි‍්‍රයාත්මක දියර කිරී ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් ව්‍යාප්ත කරමින් ඉදිරියේදී සියලූ පාසල් දරුවන්ට කිරි වීදුරුවක් ලබාදීමේ ඉලක්ක සහගත වැඩපිළිවෙළ සැලසුම් කරන ලෙස ද …

Continue Reading

ජනපති ගමේ වැඩට අත ගසයි

පෞද්ගලික මූල්‍ය ආයතනවලින් අවිධිමත් ලෙස ණය ලබා ගැනීම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති ග‍්‍රාමීය ජනතාව ඉන් නිදහස් කර ගැනීම සඳහා වූ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බවත්, ඒ පිළිබඳ යෝජනාව 2018 අය වැය යෝජනා මගින් ඉදිරිපත් කරන බවත් ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ දිළිඳුකම පිටුදැකීමේ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ජනගත කිරිමේ ජාතික උත්සවයට ඊයේ (20) …

Continue Reading

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය අද ජනපති ජනසතු කරයි

දිළිදුකම පිටු දැකිමේ “ග්‍රාම ශක්ති” ජනතා ව්‍යාපාරය ජනගත කිරිමේ ජාතික උත්සවය අද(20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙයි. අද(20) පස්වරු 02.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එය පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක මත පදනම්ව 2030 වර්ෂය වන විට දිළිදුකමින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. 2017 වසර දිළිදුකම පිටුදැකීමේ වර්ෂය ලෙස …

Continue Reading

ජනපතිගෙන් 2020 ඉලක්ක කරගත් ඓතිහාසික වැඩක්

දරිද්‍රතාව ගෝලීය ගැටලුවකි. දරිද්‍රතාව තුරන් කිරීම මේ දශකයේ සපුරාගත යුතු වැදගත් ම ඉලක්කය ලෙස හඳුනා ගැනීමට ලොව පුරා බොහෝ රටවල් එකට එක්වී සිටිති. දරිද්‍රතාව තුරන් කිරීම 2015 ප්‍රකාශයට පත් කෙරුණු තිරසාර සංවර්ධන ඉලක්ක 17න් පළමුවැන්නය. මෙම ගෝලීය අභිමථාර්ථය තුළ අපේ ප්‍රජාවන් සඳහා විශාල වශයෙන් ව්‍යවසායකත්වයන් නිර්මාණය කරමින් තිරසාර ලෙස දරිද්‍රතාව තුරන් කිරීමට ශ්‍රී ලංකාව තමන්ගේ ම මෙහෙවර ආරම්භ කොට ඇත. …

Continue Reading