මහත්මා ලීලාවෙන් මෙරට රාජ්‍ය නිලධාරීන් ‘ලිංගික අල්ලස් ඉල්ලන තරම’ සමීක්ෂණ වාර්තාවකින් හෙළිවෙයි!

මෙරට රාජ්‍ය නිලධාරීන්් රාජ්‍ය සේවයක් සැපයීම වෙනුවෙන් ලිංගික අල්ලස් හෝ ඊට සමාන ක‍්‍රියාවක් ඉල්ලා සිටින බව මෙරට ජනගහණයෙන් සියයට 46ක් විශ්වාස කරන බව, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර දූෂණ බැරෝමිටර් සමීක්ෂණ වාර්තාව එළිදක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි. එම නිවේදනයේ මෙසේද සදහන් වෙයි. මෙම සමීක්ෂණය, දුෂණය සම්බන්ධයෙන් ඇති දැක්ම හා අත්දැකීම් පිළිබඳ මහජන මතය විමසන ලෝකයේ …

Continue Reading