මංගල දැන් ඔය ඇති.. පුළුවන් දෙයක් ඉල්ලන් කරමුද..?

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගිය මාස 04 තුළ ඉන්ධන මිල 04 වතාවක් ඉහළ දමන ලදී. පළමු අවස්ථාවෙන් පසු මිල ඉහළ දැමීමේ යාන්ත්‍රණයක් ලෙස ඇමති මංගල විසින් ‘ඉන්ධන මිල සුත්‍රයක්’ හඳුන්වා දෙන ලදී. ඉන් පසු මේ වන විට මාස් පතා ඉන්ධන මිල ඉහළ යමින් පවතින අතර ඉතිහාසයේ කවරදාක වත් සිදු නොවූ ලෙස ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙමින් පවතී. මංගල යටතේ …

Continue Reading

මෙන්න ආණ්ඩුවේ හොඳ වැඩක්!

වරදට වරද කියා කෙළින් කියමින් චෝදනා කරන්නට හැකිවාක් මෙන් ම හොඳ දේට හොඳ යැයි කියමින් පසසන්නට ද කොන්දක් තිබිය යුතු ය. නියම මාධ්‍ය කලාවක හරය එයයි. හැමදා ඍජුව, අනම්‍යව, අචලව රජයේ වැරැදි විවේචනය කරන අපට ඔවුන්ගේ හොඳක් කියන්නට ද අවස්ථාවක් කලාතුරකින් වුවද ලැබී තිබේ. රාජ්‍ය ආයතන, ව්‍යස්ථාපිත මණ්ඩල සහ සංස්ථා ආදියට කෙරෙන පත්වීම් (සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්) සඳහා සලකා …

Continue Reading