ගෝඨාගේ පුරවැසිභාවයට එරෙහි අභියාචනය ප්‍රතික්ෂේප වුණු අයුරු

හිටපු ආරක්‍ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියකු ලෙස පිළිගැනීම වළක්‌වන මැන්ඩාමුස්‌ රිට්‌ ආඥවක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසින් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය ඊයේ (04 දා) පස්‌වරුවේ ගාස්‌තු රහිතව ප්‍රතික්‍ෂේප කළේය. තම අධිකරණය හමුවට ඉදිරිපත් වූ ලේඛන හා සියලු පාර්ශ්ව විසින් දක්‌වන ලද කරුණු …

Continue Reading

ගෝඨාගේ බඩු ආගමන විගමනේ නෑ; ආගමන විගමන පාලක අධිකරණයට කියයි! රාජපක්ෂලා කූට ලේඛන ජාවාරමක!

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පුරවැසියෙක්ද? ‌හොරවැසියෙක්ද? යි විභාග ‌කෙරෙන අභියාචනාධිකරණ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ දී ඔහුගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපි ගොනුවක් තමන් සතුව නොමැති බව ආගමන විගමන පාලක ආර්.එම්.පී.බී.එස් රත්නායක වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ අධිකරණයට දැනුම් දුන්නේය. එහිදී වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ වෙනු⁣වෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වු ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා …

Continue Reading

ජනාධිපතිවරණයට පෙර ගෝඨාභයගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය පිළිබඳ පෙත්සම විභාගයට

රාජපක්ෂවරුන්ගේ පක්ෂය වන ශ්‍රී අංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය පිළිබඳ කරුණ තහවුරු කරන තුරු ඔහුගේ මෙරට පුරවැසිභාවය අත්හිටුවීමේ නියෝගයක් රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත ඉදිරිපත්ව ඇති පෙත්සම විභාගයට ගැනීම සඳහා අභියාචනාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව පවතින වාතාවරණය හමුවේ වාහම එම පෙත්මස …

Continue Reading

ගෝඨාභය පිළිබඳව ආගමන විගමන පාලකට අධිකරණ නියෝගයක් !

පොහොට්ටු පාර්ශවයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ 2005 මැතිවරණ සමයේ ඡන්දය භාවිත කිරීම හා ඔහු ලංකාවේ රැඳී සිටීම පිළිබඳව විස්තර හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ආගමන විගමන පාලකට හා හම්බන්තොට මැතිවරණ කොමසාරිස් වෙත නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේය. ද්විත්ව පුරවැසියෙකු ලෙස සිටින අතර …

Continue Reading

තවත් සුප්‍රසිද්ධ නඩුවකින් කට්ටි පැනීමට කුප්‍රකට ගෝඨාභය දැරූ තැත වරදී

ඞී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි තිස්නව ලක්‍ෂයක මුදලක් වංක ලෙස පරිහරණය කිරීම සාවද්‍ය සාපරාධි පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේ චෝදනා පත‍්‍රය පෙළගස්සවා ඇති ආකාරය හා එකී නඩුව විභාග කිරීමට ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට ඇති අධිකරණ බලය අභියෝගයට ලක් කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කරනු ලැබ තිබු අභියාචනා පෙත්සම් දෙක විභාගයට ගැනීමට අවසර …

Continue Reading

ඔබ කාන්තාවක් ද? එසේ නම් ප්‍රවීන මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජෑන්ස්ට ගෝඨාභය කාන්තාවගේ ගෞරවය සුරකින සමාජයක් බිහිකරන හැටි කියා දුන් ඒ සංවාදය අනිවාර්යෙන්ම කියවන්න.. (සංස්කරණයෙන් තොරයි)

අද රටේ කාන්තා හිංසනය හා ළමා අපරාධ බෙහෙවින් වැඩි වී ඇති බවත්, මෙම තත්ත්වය කඩිනමින් පාලනය කළ යුතු බවත්, කාන්තාවගේ ගෞරවය සුරකින විනයගරුක ගුණගරුක සදාචාර සම්පන්න සමාජයක් යළි ගොඩනැගිය යුතු බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම සම්මේලනය අමතමිනි. මේ මීලඟ ජනාධිපති වීමට මාන …

Continue Reading

සිරිසේන සහ වික්‍රමසිංහගේ ඩීල් මතින් පමා වී එන වසන්තය ගෝඨාභයගේ පව් කමා කරයිද..?

මෙරට හැට දෙලක්ෂයක ජනතාවගේ විශ්වාසය අමු අමුවේ පාවාදෙමින් පුරා වසර 4ක් තිස්සේ ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ යන දෙපලත් ඔවුන්ගේ පාදඩ උපදේශකයින් සහ ඇම්බැට්ටයින් එකිනෙකාට හොර රහසේ ගැසූ ඩීල් සහ ගේම් ගැසීම තම තමන්ටම පාරා වළල්ලක් වී ඇත්තේ තම පොදු සතුරා යළි තමාට එරෙහිව හිස ඔසවද්දීය. සිරිසේන සරම අස්සේ දමාගෙන නයින්ට කිරි පොවද්දී රනිල් කලිසම් සාක්කුව අස්සේ දමාගෙන සන්තර්පන කරමින් …

Continue Reading

ගෝඨාගේ සුපුරුදු මීනිමරු මොඩලය යළි කරළියට! ගෝඨාගේ තරුණ සමුළුව මාධ්‍යයට තහනම් කරයි (මිනීමෝරා යළි එන්න කලින්-වීඩියෝ)

පැවති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා නොහොත් මිනීමරු ගහලයා ලෙස කුප්‍රකට රාජපක්ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂගේ තරුණ සමුළුව ආවරණය කිරීම සඳහාවත් මෙරට මාධ්‍යවේදීන්ට සහ මාධ්‍යයට ඉඩ ලබාදී නොතිබීම තුළින්ම සුපුරුදු මීනීමෝර මිනීමරුවා වන ගෝඨා යළි යළිත් ගමන් කරන්නේ ප්‍රජාත්‍රන්තවාදයට, මාධ්‍ය නිදහසට එරෙහි තම සුපුරුදු ගමනේම බව ඊයේ(24) නැවත වරක් ප්‍රායෝගිකවම ඔප්පුකර පෙන්වීය. ගෝඨාභය නිරන්තරයෙන් පෙලෙන, දිනපතා ප්‍රතිකාර …

Continue Reading

ස්වයංවින්දනයට මාධ්‍යවලින් බොරු රැළි හැඳුවට ගෝඨාට ඉඩක් නැහැ! සජිත්ට වඩා කරු ඇත්තටම ඉදිරියෙන්! සමීක්ෂණ වාර්තා තහවුරු කරයි

එළඹෙන ජනාධිපතිවරණයේදී ජ යග්‍රහණයකලහැකි අපේක්ෂකයන් දෙදෙනා වන්නේ සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ බවට ගෙනගිය සමීක්ෂණ වාර්තා සියල්ලම අසත්‍ය මෙන්න බොරු තොරතුරු මත පදනම්ව සකස්කල එවා බව මේ වනවිට තහවුරු වි තිබේ. රටේ පිළිගත් පේරාපෙණිය විශ්ව විද්‍යාලයේ සමීක්‍ෂක කණ්ඩායමක් විසින් ජනපති අපපක්ෂකයන් පිළිබඳ ඡන්ද දායක ආකල්ප විමසීම සඳහා කරනු ලැබු මත විමසීමට අනුව කලාප 7ක ඉදිරියෙන් සිටිමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිමට වත්මන් …

Continue Reading

මුහුද හත්ගව්වක් තියෙද්දී බැසිල්, ගෝඨාභයට අමුඩ ගස්වයි; අප්‍රකාශිත ජනාධිපතිවරණයක අපේක්ෂකයෙකු බවට ගෝඨාභය පත්වෙයි (වීඩියෝ)

රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය නොහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද සිය පළමු සම්මේලනය කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී කැඳවු අතර මෙහිදී පක්ෂයේ නායකයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාව ඡන්ද විමසීමකින් තොරව පත්කර ගත්තේ එදා මෙන් අදත් රාජපක්ෂවරුන් ප්‍රජාත්‍රන්තවාදය තඹ දොයි තුවකටවත් මායිම් නොකරන බව යළි යළිත් තහවුරු කරමිනි. පාසැලේ සාහිත්‍ය සංගමයේ සිට සමූපාකාර සංගමය දක්වාත්, දේශපාලන පක්ෂයක සිට දැවැන්ත සමාගම් දක්වාත් …

Continue Reading