
වෛද්‍ය වැඩ වර්ජනය ගැන නොදැන පැමිණි රෝගීන් අමාරුවේ
- RSL
- August 3, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Doctors, GMOA, GMOA Strike, Strike
- 0 Comments
ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකින් තොරව රටට හානිකර සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීම ඇතුළු කරුණු 10 ක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(03) වැඩ වර්ජනයක නිරත වුණි. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශ හා සායන නිසි පරිදි සිදු නොවූ අතර වර්ජනය පිළිබඳව නොදැන ප්‍රතිකාර ගැනීමට පැමිණි සිටි රෝගීන්ද අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබුණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය …
Continue Reading