- Monday
- December 23rd, 2024
'ග්ලයිෆොසේට්' පිළිකා සහ වකුගඩු රෝග සඳහා හේතුකාරක වන බව ඇමෙරිකානු අධිකරණය තීන්දුවක් ලබා දුන්නේ ලක් රජය 'ග්ලයිෆොසේට්' තහනම ඉවත් කර මාසයක් ගතවන අවස්ථාවේ බවත් රජය ගත් එම තීන්දුව යහපාලනය ක්‍රියාත්මක වන රටක් ලෙස ගනු ලැබූ වැරැදි තීන්දුවක්' බවත් සෞඛ්‍ය හා...
ජාත්‍යන්තර පරීක්ෂණ මඟින් පිළිකා කාරකයක් බව තහවුරු කරන ලද ග්ලයිෆෝසේට් අඩංගු වල්නාශක තුළින් පිළිකාවලට අමතරව ස්ත්‍රී පුරුෂ වඳ භාවය, සිරෝසිස්, ඔටිසම්, මොළයේ ක්‍රියාකාරීත්වය අඩුවීම මඟින් ඇතිවන ඩෙමින්ට්‍රියා හෙවත් අමතක වීමේ රෝගය ඇතුළු රෝග රැසක් ඇති වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීමට ජුලි මාසයේ 11 වැනිදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ උපදෙස් පරිදි පලිබෝධනාශක රේජිස්ට්‍රාර් සුමිත් ජයකොඩි ගැසට් නිවේදනයක් නිකුත් කළේය. එය දැන ගත් මොහොතේ සිට ඊට එරෙහිව මාගේ ශක්ති ප්‍රමාණයෙන් කරුණු දැක්වීම් කළෙමි....
ග්ලයිෆොසෙට් අඩංගු වල් නාශක පිළිකා සඳහා හේතු වී ඇති බවට කැලිෆෝනියා ප්‍රාන්ත ජූරි සභාවක් තීන්දු කර ඇත. ග්ලයිෆොසෙට් පිළිකා සඳහා හේතු වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධව පළමු නඩු විභාගය මෙය වීම විශේෂත්වයක් වේ. ග්ලයිෆොසෙට් අඩංගු වල් නාශක සිය පිළිකා...