ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක්!

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට වසර 5 ක් සිය ධුරයේ කටයුතු කිරීමට හැකිද යන්න පිළිබඳව යළිත් වරක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. අලූත් අවුරුදු සමය අවසන් වීමෙන් පසුව නව අගවිනිසුරුවරයකු පත් වනු ඇතැයි ද, නව අගවිනිසුරු පත්වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ඉඩකඩ තිබෙන බවද ඊයේ (09) …

Continue Reading

පාර්ලිමේන්තු මහමැතිවරණය අවලංගු විය හැකි ලකුණු..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හදිසියේම ඊයේ(09) මධ්‍යහ්න රාත්‍රීයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණයට ව්‍යවස්ථා විරෝධී බවත් ඊට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට මේ වන විට දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන කටයුතු කරමින් සිටී. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වසර හතර හමාරක් යන තුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත්, ජනාධිපතිවරයා දිගින් දිගටම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් …

Continue Reading

මහමැතිවරණයකට එජාපයේ විරෝධය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහමැතිවරණයක් කැඳවීමට තීරණය කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය මේ වන විට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. ඒ අනුව අද මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ අද(10) මැතිවරණ කොමිෂන් සභාවට ගියහ. ව්‍යවස්ථාවට පිටින් මෙම මැතිවරණය පැවැත්වීමේ නීති විරෝධී භාවය ගැන තම මතය මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ …

Continue Reading

ජනපති පාර්ලිමේන්තුව විසුරවා හැරීමට සුදානම්! ගැසට් නිවේදනය මුද්‍රණයට යවයි!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විධායක බලතල උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තුව විසුරවා හැරීමට සූදානම් බව ඉතා විශ්වාසවන්ත අභ්‍යන්තර මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ සඳහා අද රාත්‍රී 8.30 ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත. ඒ අනුව අද (09) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් වීමට නියමිතව ඇති අතර එය මේ වන විටත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත …

Continue Reading