හිරේ ගිය ඥානසාර හිමි රටට දුන් පණිවුඩය..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදන් කරවීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල විභාගයට ගැනුණු 2016 ජනවාරි 26වැනි දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ගිය සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට අප්‍රසන්න අත්දැකීමකට මුහුණපෑමට සිදුවූවා ය. එදින අධිකරණය ට පැමිණි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි විසින් නඩුවේ සැකකරුවන් වූ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 9 දෙනා යළි රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට බැණවැදී ඔහු …

Continue Reading

ඥානසාර හිමිට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක්; ඉහළ උසාවියකට ගොස් බේරෙයිද..?

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර ඇත. හෝමාගම ප්‍රධාන මහේස්ත‍්‍රාත් උදේශ් රණසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ. ඒ අනුව රුපියල් 3000ක දඩයක් හා මාස 6කින් ගෙවී යන පරිදි වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් 1 හා 2 යන …

Continue Reading

මැක්කෝ ඇල්ලුවාට වැඩක් නැත; බල්ලෝ තවමත් නිදැල්ලේ..

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ මිනීමෝරු සමඟ ජීවිතය ගත කළ මිනීමරු ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙය වීමෙන් ක්‍රියාත්මක ජාතිවාදී කෝලහාලයට සම්බන්ධ (චූ කොල්ලන්) කිහිපදෙනෙකු ඇතුළු 200කට ආසන්න පිරිසක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. එහෙත් මෙම ජාතිවාදී-ආගම්වාදී කෝලහාලය සැලසුම් සහගතව ව්‍යාප්තකළ ගෝඨාභය රාජපක්ෂ, ඥානසාර හිමි, බ්‍රිගේඩියර් කමල් ගුණරත්න, මේජර් චින්තක පෙරේරා, මේජර් ජනරාල් සොයිසා ඇතුළු කල්ලි කණ්ඩායම්වල …

Continue Reading

ගෝඨාගේ ජාතිවාදි රේජිමෙන්තුව පසුපස බලල් අත රනිල්.. ජාතිවාදයේ පියා ඥාණසාරත් සහය දිලා

තෙල්දෙණියේ ප්‍රහාරයට පිට ප්‍රදේශවලින් පැමිණ ඇති බවත් ඔහුන් වත්මන් ආණ්ඩුව බලයට පත්වු පසු කොළඹ සිට එජාප නායකයාගේ සහ තවත් එජාප බලවතුන් කිහිප දෙනෙකුගේ හෙංචයියන් බවද මේ වනවිට අනාවරණය වි තිබේ. ජාතිවාදය පතුරුවමින් සිංහල -මුස්ලිම් ගැටුම්කාරි තත්ත්වයක් ඇතිකරමින් සිටින ගෝඨාභයගේ ජාතිවාදි රේජිමෙන්තුව පසුපස ඇති බලල් අත අගමැතිකම සහ පක්ෂ නායක කම රැක ගැනිම සදහා පිදුරු ගහේ පවා එල්ලිමට සුදානමින් සිටින අග්‍රාමාත්‍ය …

Continue Reading

ජාතියේ මුරදේවතාවුන් වහන්සේ පොලිසියට බියේ කට්ටි පනින සේක

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විරුද්ධව ලැබී ඇති පැමිණිලි සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත පැමිණෙන දැනුම් දී තිබුණ ද උන් වහන්සේ එම දැනුම් දීම දිගින් දිගටම පැහැර හැර තිබෙන බව පොලීසිය පවසයි. මේ හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් මෙහෙයුමක් දියත් කර තිබේ. පොලීස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කිරීම, ජාතීන් අතර අසමඟිය ඇති වන …

Continue Reading