කිසිඳු ලෙසකින් රනිල් යළි අගමැති නොකරන බවට ජනපතිගෙන් ජාත්‍යන්තරයට සහතිකයක්!
යළි කිසිදු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ නැවත අගමැති ධූරයට පත් නොකරන බවත් එය මේ වන විට තමා එක්සත් ජාතික පක්ෂයට පැහැදිලිවම සඳහන් කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ සහතික විය. අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම යන සියල්ල තමා විසින් සිදු කරන ලද්දේ නීත්‍යානුකූලව වන …
Continue Reading
අන්දවන එක හරි; ඒත් මේ වයසට මනුස්සයව ඇයි උඹලා මේ තරම්ම ගොනාට අන්දවන්නේ..
ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට යන බව කියූ වසන්ත සේනානායක හා වඩිවේල් සුරේෂ් අද(21) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජානාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල හමුවට පැමිණ සිටියේය. වසන්ත සේනානායක මහතා නව රජයේ සංචාරක හා වනජීවී ඇමතිවරයා ලෙස දිවුරුම් දි ඇත. මෙය ආරංචි වීමත් සමඟ පසුගියදා පාර්ලිමේන්තුව ආරම්භයේදී ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වන බව එජාප නියෝජ්‍ය නායක සජිත් …
Continue Reading
මෛත්‍රීවයි-මහින්දවයි පරද්දවලා මිසක මම යන්නේ නැහැ
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා තමා නොබියව මුහුණ දෙන බවත්, තම ප්‍රතිවාදීන් වන මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම ඒවායින් පරාජය පත් මිස තමා පක්ෂ නායකත්වයෙන් හෝ දේශපාලනයෙන් සමුනොගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද(20) එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් කිහිප දෙනෙකු සමඟ සෘජුව පවසා තිබේ. තමාගේ අගමැතිධුරය හොර පාරෙන් උදුරා ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ තමාගේ පිහිටෙන් ජනාධිපති …
Continue Reading
සර්ව පාක්ෂික සමුළුවට පැමිණි රනිල් ගොළුවෙයි; කරූ සද්දෙට සම්මත කළා කියූ විශ්වාසභංග හැන්සාඩ් එකේ වත් නැහැ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද(18) කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව සඳහා ආරාධනා නොලැබ සහභාගී වූ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා ඉදිරියේ ගොළු වී ඇති අතර අවසානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් “හිටපු අගමැතිතුමාට කියන්න දෙයක් තිබෙනවානම් කියන්න” යැයි පවසා ඇත., එහිදී රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ, “පාර්ලිමේන්තුවේ අපි විශ්වාසභංගයක් සම්මත කළා, ඒකට අනුව ක්‍රියාකලා …
Continue Reading
සජිත් අගමැති කරන්න එජාපයෙන් ප්‍රබල යෝජනාවක් සූදානම්!
පාර්ලිමේන්තුවේ මේ වනවිට පවතින අර්බුදය නිමාවට පත්කිරීම සඳහාත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු බලය ආරක්ෂා කරගැනීම සඳහාත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතු යැයි එජාප ප්‍රබලයින් සහ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඒකාබද්ධ යෝජනාවක් අද(18) එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත ගෙන ඒමට සුදානම් බවට අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයාගේ කොන්දේසිවලට යටත්ව කුමන හෝ …
Continue Reading
අගමැතිකම නැතිනම් රනිල්ගෙන් වැඩක් නැහැ- හකීම් සහ බදුයුදීන් තීන්දුවට සැරසෙයි
එක්සත් ජාතික පක්ෂයේ අසහාය නායක රනිල් වික්‍රමසිංහයට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් ගෙන යෑමට අවශ්‍ය අගමැතිධුරය නොලැබේනම් තව දුරටත් ඔහු සමඟ කාලය කා දැමිය නොහැකි බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රය හා සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසය රනිල් වෙත දැනුම් දී තිබේ. කිසිසේත්ම රනිල් වික‍්‍රමසිංහට අගමැති ධුරය ලබා නොදෙන්නේ’යැයි ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය හේතුවෙන් තම මන්ත‍්‍රී කණ්ඩායම් අස්ථාවර වෙමින් ඇති බවත් තමනට …
Continue Reading
මට ඇහිච්ච විදියට ආණ්ඩුවට බහුතරය නෑ – කරු කියයි; සෙංකෝලයත් නෑ
පාර්ලිමේන්තුව කැඳවමින් එහි න්‍යාය පත්‍රයට පිටින් කටයුතු කළ කථානායක කරු ජයසුරිය අද(14) එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තම දේශපාලන න්‍යාය පත්‍රයට අනුව සැලසුම් කළ පරිදි නව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එමින් එය විනාඩි කිහිපයක් තුළ විභාගයට ගනිමින්, නිසි ක්‍රමවේදයකින් තොරව ඡන්ද විමසීමක් පවා සිදුකළේය. එහෙත් අද(14) දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය මීට හාත්පසින්ම වෙනස් වූ එකක් වන අතර පාර්ලිමේන්තු …
Continue Reading
රාජයෝගයක් ඇත්තේම නැති රනිල්, චන්ද්‍රිකාගෙන් පසු මෛත්‍රීගෙන් ඉල්ලන් කෑ හැටි..
‘ඉතිහාසයේ එකම දෙය එකම අයුරින් දෙවතාවක් සිදු නොවන්නේ යැයිද එසේ වී නම් එය දෙවැනි අවස්ථාවේ විගඩමක් වනු ඇතැයිද’ ලතින් කියමනක් තිබේ. මේ කියමන ඒ අයුරින්ම සනාථ වී තිබෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙනි. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිසට උඩින් කණකොකා පියඹා ගියේය. සෙනසුරා නීච වූ අවාසනාවන්ත සිකුරාදා අගමැතිවරයාගේ කාල සටහන යෙදී තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ විවෘත …
Continue Reading
කරූ මහින්දට එහෙම කළාට; එදා චමල් රනිල්ට එහෙම කළේ නැහැ..
එදා රනිල් වික්‍රමසිංහව අගමැති කරන අවස්ථාවේ ඔහුට බහුතරයක් තබා ඉන් භාගයක්වත් නොතිබුණද, එදා චමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේ බහුතරය ගැන කතා කළේ නැහැ. එතුමා මහින්ද රාජපක්‍ෂගේ සහෝදරයා වෙලත් එහෙම දෙයක් කතා කළේ නැහැ. ජනාධිපතිගේ බලය එතුමා පිළිගත්තා. ඒත් අද වත්මන් කථානායක කරු ජයසුරිය සම්පූර්ණයෙන්ම එක් දේශපාලන පක්ෂයක බළල් අතක් වෙලා. කථානායක පුටුවේ වාඩි වුණාම තමන්ගේ දේශපාලන පක්‍ෂයේ වගකීම් ඉටු කරන්න යනවා නම් …
Continue Reading
රනිල්ගේ කම්කරු වූ කථානායක කරූ
මේ දිනවල කාගේත් කතාබහ 113ක් ගැනය. මේ එකසිය දහතුන යනු පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර සංඛ්‍යාවේ (225න්) බහුතරයයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රතිඵලයක් වශයෙන් මේ රටේ ප‍්‍රධාන දේශපාලන ධාරාවේ කිසිම කණ්ඩායමකට (එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය* පාර්ලිමේන්තුවේ සරල බහුතරය හෙවත් 113ක මන්තී‍්‍ර සංඛ්‍යාවක් හිමි නොවුණි. එහෙත් රජයක් පිහිටුවීමට නම් එය අවශ්‍යය. ඒ වනවිටත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන 2015 ජනවාරි 8 වැනිදා පැවැති …
Continue Reading