“අගමැති ව්‍යවස්ථාව කඩ කරන්නේ නැහැ” – වජිර අබේවර්ධන
ජනපතිවරයා ඉල්ලා අස්වන නිසා අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නීති කඩ කිරීම කිසිසේත් කළ නොහැකි බව පෙන්වා දුන් වජිර අබේවර්ධන කියා සිටියේ තමන් ඉවත්ව යාමට කැමැත්ත පළ කරන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය මාධ්‍ය විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි. රටට නීතියක් අවශ්‍ය බවත්, …
Continue Reading
මුදල් ඇමතිකමින් රනිල් ඉල්ලා අස්විය යුතු බවට ප්‍රකාශයක්
“අපි එන්න එන්නම අරගල කරනවා. අරගල කළ කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ. මම ආණ්ඩුවට ඇවිල්ලා දවස් 7යි. මම දැක්කා මේකේ මොකද වෙන්නේ කියලා. ෆිනෑන්ස් මිනිස්ටර් හැටියට රනිල් වික්‍රමසිංහ කරන මේ දේශපාලන ගේම් එක මෙතැනින් නවත්වන්න වෙනවා. මොකද එයාට ඩොලර් ගේන හැම ප්‍රොජෙක්ට් එකක්ම නවත්වනවා. එයාට කිසිම ප්ලෑන් එකක් නැහැ රටේ කෑෂ් ෆ්ලෝ එක සම්බන්ධව. එයාට කිසිම ප්ලෑන් එකක් නෑ. මිනිස්සුන්ට …
Continue Reading
අගමැති මහින්දගේ තේ මේසේ සාකච්ඡාව වර්ජනය කිරීමට එජාපය තීරණය කරයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් සඳහා අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙසට පසුගිය සතියේ සිදු කළ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය අද(03) මීට සුලු වේලාවට පෙර තීරණය කර තිබේ. කරුණු කිහිපයක් මත එක්සත් ජාතික පක්ෂය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබේ. ඉන් …
Continue Reading
එජාපෙය රනිල්ගේ ආණ්ඩුවක් සමඟ පෙරට යන්න සූදානම්! ඇමතිකම් ටිකත් වෙන්කර ගනී
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ ආණ්ඩුවක් පිහිටුවමින් ඉදිරියට යෑමට අදාළ සැලසුම් මේ වන විට සකසමින් පවතින බවට එක්සත් ජාතික පක්ෂය පවසයි. අධිකරණ තීන්දු සමඟ ඔක්තෝම්බර් මස 26 වනදා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ අද දින 45 කට පසුව එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට ඉඩ කඩ සැලසූ අතර ඒ අනුව හෙට(16) දිනයේදී …
Continue Reading
කරූගේ පාර්ලිමේන්තුවේ එ.ජා.පෙ. රැස්වී රනිල් අගමැති කළ අද පිටපත ජනපතිට යවයි
එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් අද(12) රැස්වූණු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ නිල සහ නිලනොවන පක්ෂ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යළි අගමැති කළ යුතු බවට යෝජනාවක් එම පාර්ලිමේන්තුවේ සම්මත කර එය ජනාධිපතිවරයා වෙත යවා ඇත. අදාළ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිලිබද …
Continue Reading
මෛත්‍රී – මහින්ද මේ වැඩේ කළේ බලයට කෑදර නිසයි
පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද මහින්ද රාජපක්ෂව ප්‍රතික්ෂේප කරමින් ජනවරමක් ලැබී තිබියදී එම ජනවරමට පයින් ගසා කටයුතු කිරීමට කිසිවකුට හැකියාවක් නැතැයිද උද්ගතව ඇති මෙම තත්ත්වය නිසා ජනතාව කලකිරීමට පත්ව ඇතැයිද, මහින්ද රාජපක්ෂගේ මෙම අගමැතිකමට ඇති කෑදරකමට එරෙහිව විශාල ජනතා ව්‍යාපාරයක් ගොඩනැඟී ඇතැයිද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. අරලියගහ මන්දිරයේදී පෙරේදා (10) පැවැති එක්සත් ජාතික පක්ෂ පළාත් සභා …
Continue Reading
කාටත් හොරෙන් හොර පාරෙන් රනිල් තනතුර සහ රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් ව්‍යාපාර කර ඇතිබවට හෙළිවෙයි!
හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ තම තනතුර යොදාගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් පෞද්ගලිකව ව්‍යාපාරවල තනතුරු හොබවමින් ව්‍යාපාර ගනුදෙනු සිදුකොට ඇති බවට අද(11) අභියාචනාධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. රනිල් වික්‍රමසිංහ ඉතා කූට අයුරින් තමාගේ තනතුරු යොදාගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් Lakehouse Printers and Publication PLC කොටස් වෙළදපොලේ ලයිස්තුගත සමාගමේ කොටස් 38,964 තබා …
Continue Reading
අහෝ..රනිල්ගේ හක්කේ බුදු බණ සහ බොක්කේ අලි මස්
රනිල් වික්‍රමසිංහ බලය අහිමි වුනාට පස්සේ.., “මම පිළිතුරු දෙන්නේ මගේ දර්ශනයෙන්. ශ්‍රේෂ්ඨ බුදුන් වහන්සේ කියපු විදියටම මේ බැනුම් මට එපා. නුඹේ බැනුම් නුඹ ලඟම තියා ගන්න.” රනිල් වික්‍රමසිංහ බලය තියෙන කාලේ.., “සිද්ධාර්ථ ගෞතමත් එහෙනම් ඉන්දියන් කාරයෙක්නේ.” “මේක සර්වාගමික රටක් නේ. ඒක ආගමකට ප්‍රමුඛස්ථානය දෙන්න බෑනේ ව්‍යවස්ථාවෙන්” “අභයාරාමය සිවුරු නැතුව මහින්දට කඩේ යනවා හැක හැක හැක” ශ්‍රේෂ්ඨ දර්ශනය අනුගමනය කරනවා නම් …
Continue Reading
රනිල්ගෙන් ජනපතිට කිසිකන පිළිතුරක්..! (වීඩියෝ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමාට එල්ල කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව හිටපු අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීමේ බලය හිමිව ඇත්තේ කැබිනට් මණ්ඩලයට බවයි. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වෘත්තියවේදයෝ යන මැයෙන් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පල කළේය. ජනතා පරමාධිපත්‍ය සුරැකෙන ආකාරයෙන් අධිකරණයේ ස්වාධීනත්වය ස්වාධීන …
Continue Reading
එජාප යාවජීව නායක රනිල් අගමැති කරන ලෙස ඉල්ලා ජනබල මෙහෙයුමක් සූදානම්!
පාර්ලිමේන්තුවේ බහුතර සහය ලබන බව එක්සත් ජාතික පක්ෂය කියන එම පක්ෂයේ යාවජීව නායක රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය දෙන ලෙස බල කරමින් දින තුනක් පුරා ජන බල මෙහෙයුම දියත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ සුදානම් වේ. ගමින් ගම නගරයෙන් නගරය පසු කරමින් ලක්ෂ දෙකක පමණ ජනතාවක් සමග ජනබල මෙහෙයුම කොළඹට ඇතුළුවීමට සැලසුම් කර තිබේ. කොළඹට ඇතුලූවන ජනබල මෙහෙයුමේ ගමනාන්තය පමණක් අවසන් මොහොත …
Continue Reading