
ආප්ප, ප්ලේන් ටී, කිරි තේ සහ කෑම පැකට්ටුවක් අද සිට උපරිමයට
- RSL
- September 28, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Foods, Sri Lankan Foods
- 0 Comments
මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ මුල්‍ය කළමනාකරණයේ ඇති නොහැකියාව හමුවේ දිනෙන් දින බාල්දු වන රුපියලත්, කඩා වැටෙන රටේ ආර්ථිකයත් හමුවේ ආප්ප, ප්ලේන්ටී, කිරි තේ සහ දිවා ආහාර (මාළු) පාර්සලයක් අද (28දා) සිට උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව ආප්පයක් රුපියල් 15ක්, ප්ලෙන් ටී රුපියල් 20ක්, කිරි තේ එකක් රුපියල් 40ක් හා දිවා …
Continue Reading