අධික වර්ෂාවෙන් පීඩාවට පත් වූ සංඛ්‍යාව 80,000 දක්වා ඉහළට
අධික වර්ෂාවත් සමග හට ගත් ජල ගැලීම්වලින් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 80000ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, වර්ෂාධික කාලගුණ තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 8කට බලපෑම් එල්ල වී ඇති බව ය. වැඩිම පිරිසක් පීඩාවට පත් ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ ය. එම සංඛ්‍යාව 43000කට අධික බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය. මේ අතර ජල ගැලීම් හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් 14899 …
Continue Reading
ත්‍රිවිධ හමුදාව කරන සේවය අන්තවාදී දේශපාලකයන්ට මහඟු ආදර්ශයක්
අද වනවිට උතුරු පළාතේ විපතට පත්ව සිටින ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සිදුකරන සේවය අන්තවාදීව කතා කරන දේශපාලකයන්ට මහඟු ආදර්ශයක් බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ සඳහන් කළහ. උතුරට විපත්තිදායක තත්ත්වයක් මේ වනවිට ඇතිව තිබෙනවා. ඉතින් අන්තවාදී දේශපාලකයන් සඳහන් කළා යුද හමුදාව අයින් කරන්න. යුදහමුදා කඳවුරු ඉවත් කරන්න කියා. අද ටී.එන්.ඒ. එකවත්, ආවා කල්ලියෙන්වත් නොවෙයි විපතට පත්වූ ද්‍රවිඩ …
Continue Reading
මහ වැස්සෙන් උතුරේ 54,819ක් පීඩාවට; හමුදාවේ දහසකට වැඩි පිරිසක් විපතට පත් ජනතාවගේ පිහිටට
උතුරු පළාතට නැවත වැසි තත්වයේ වැඩිවීමක් හටගෙන ඇති අතර, වර්ෂාව හේතුවෙන් ඇති වු ජල ගැලීම් තත්වයෙන් පළාතේ පවුල් 16872 කට අයත් පුද්ගලයින් 54819 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව හා යාපනය දිස්ත්‍රික්කයන් තුළ ජල ගැලීම් හේතුවෙන් අවතැන්වූවන් රැදවීමට තාවකාලික අවතැන් කදවුරු …
Continue Reading
ආපදාවෙන් සිදු වූ ජීවිත හානි සංඛ්‍යාව තවත් ඉහළට
නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 208 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය කියා සිටියේ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 92 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. තවත් පුද්ගලයින් 72 දෙනෙකුට තුවාල ලබා ඇති බවත් සඳහන්. මේ වන විට වර්ෂාපතනයත් සමඟ ඇති වූ ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් පවුල් එක් ලක්ෂ 75,516 …
Continue Reading
හැකි ඉක්මණින් ඉවත්වන්න! සියලු ගංගා ආසන්නයේ ගංවතුර අවධානමක්!
ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් රජය ඉල්ලීමක් කරයි. ගංවතුර තර්ජනය පවතින සෑම ප්‍රදේශයකම පාසල් වසා දමා, අවතැන්වන ජනතාවට එම පාසල්වල නවාතැන් පහසුකම් සපයා ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මේ අතර කැළණි …
Continue Reading