
ටින් මාළු ඇතුළු ආහාරයට ගන්නා මාළු වර්ග රැසක් ආනයනය වහාම නවතයි!
- RSL
- October 26, 2017
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්
- Fish
- 0 Comments
තලපත් සහ කොප්පරා යන මත්ස්‍ය වර්ග හැර ටින් මාළු ඇතුළු අනෙකුත් මාළු වර්ග ආනයනය කිරීම තාවකාලිකව නවතා දැමීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මත්ස්‍ය අස්වැන්න වැඩි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන අතර අදාළ තීරණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ අදාළ කටයුතු සකසන්නැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇතැයි අමාත්‍යංශ …
Continue Reading