ජනතාව හා සොබාදහම අවතැන් කිරීම: වටවලකණ්ඩිය රජයේ වනාන්තරය සමාගම් වලට

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6790 ක් වන වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ වනාන්තරය ලෙස වන සංරක්ෂණ ආඥා පනතේ 20 වෙනි වගන්තිය යටතේ පාලනය වන වනාන්තර ඇතුළු ව හෙක්ටයාර 2233 ක් නැතහොත් අක්කර 5400 ක් පමණ පොල්ලේබැද්ද-රඹකැන්ඔය, කෘෂි බෝග හා සත්ව ගොවිපොළ ව්‍යාපෘතිය …

Continue Reading

මාරාන්තික ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් බේරීමට මඟක්..!

මේ දිනවල දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය මගින් යොමු කර තිබෙනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළදි ඇති පුද්ගලයන්ගේ කෙල හා සොටු ආදියෙන් රෝගය බෝවන බවත් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම අනුගමනය කිරීමට කටයුතු කළ යුතු බවත්ය. ගර්භනි කාන්තාවන්, කුඩා …

Continue Reading