මෛත‍්‍රී රට හැරදා දකුණු කොරියාවේ පදිංචියට යන කතාව අමු බොරුවක්…! මාධ්‍ය නිවේදනය මෙන්න

තමන් දකුණු කොරියාවේ පදිංචියට යන බවට පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. එම අසත්‍ය ප්‍රචාර දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙනයන බවද ඔහු කියා සිටී. මේ බව සඳහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය. *** 2024 අප්‍රේල් මස 27 වන දින සියලුම දෙනාගේ දැනගැනීම පිණිසයි මා දකුණු කොරියාවේ පදිංචියට යන බවට අසත්‍ය …

Continue Reading

මං නියත ජනාධිපති.. හොරුත් අල්ලනවා.. හොරා කෑ ධනයත් ගේනවා.. සජිත් කියයි

රට හොරා කාපු පවුල් පාලන හැතිකරය අනිවාර්යෙන්ම තම ආණ්ඩුවක් යටතේ නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. එපමණක් නොව ඔවුන් නිසා රටට අහිමි වූ ධනය ආපසු අය කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරවන බවද හෙතෙම පැවසීය. එනිසා මෙම වසරේ තමන්ට නියත වශයෙන්ම ලැබෙන ජනවරම ඔස්සේ හොරුත් අල්ලා හොරුන් හොරා කෑ ධනයත් නැවත රටට ලබා …

Continue Reading

කිසිම සැලසුමක් නෑ.. මට හැක්කේ වෙළඳපල ආර්ථිකයක් ගැන පමණයි..- ජනපති

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්‍රමවේදය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට ආර්ථිකයේ ඉදිරි …

Continue Reading

අලුත්ම KDH කෝටි එකහමාරයි.. වසර 10 පැරණි KDH වෙලදපලේ කෝටි දෙකයි..

වසර කිහිපයකට පසු ජපානයේ ටොයොටා සමාගමේ මෙරට ශාඛාව විසින් වාහන ආනයනය ආරම්භ කර ඇත. ඒ අනුව එම සමාගම බස් රථ හා වෑන් රථ අලෙවි කිරීම සඳහා සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළකර ඇත. මේවා ආනයනය කර ඇත්තේ මෑතකවසර කිහිපයකට පසු ජපානයේ ටොයොටා සමාගමේ මෙරට ශාඛාව විසින් වාහන ආනයනය ආරම්භ කර ඇත. ඒ අනුව එම සමාගම බස් රථ හා වෑන් රථ අලෙවි …

Continue Reading

රජයේ සහල් සහනාධාරයට කල් ඉකුත් වූ සහල් බෙදලා..!

මුලතිව් කරෙයිදුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දිළිඳු පවුල් වෙනුවෙන් රජය මගින් ලබාදෙන සහල් සහනාධාරයට කල් ඉකුත් වූ සහල් ලබා දී ඇතැයි ප්‍රදේශවසී ජනතාව චෝදන කරති. කරෙයිදුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දිළිඳු පවුල් වෙනුවෙන් මෙම සහල් සහනධරය බෙදාදීමේ කටයුතු සිදුකිරීමේදී මෙම ගැටලුව මතුව තිබුණි. ඒහිදී සහල් සහනාධාරය ලැබූ ජනතාව සහල් පරික්ෂා කිරීමේදී සහල් දුර්වර්ණ වී තිබීම …

Continue Reading

“බිම්බරක් සෙනග ඇවිදින්” තුළ නොකියවුණු අතිශය සංවේදී කතාවක්..

පසුගියදා දැන් නුවර ප්‍රදේශයේ ජීවත් වෙන මගේ මිතුරෙක් දුරකතනයෙන් කතාකළේය. ඔහු මට වඩා එක් වසරකින් කනිෂ්ඨය. සරසවියේ භෞතික අංශයෙන් විද්‍යා උපාධිය( physical science) ලබාගත්තේය. ඔහු වසර තිස් හයකට පෙර සිද්ධියක් මට මතක් කළේය. ඒ 1988 වර්ෂයයි. මොණරාගල ප්‍රදේශයේ මොනරාගල සීනි සමාගම නමින් ජාත්‍යන්තර සමාගමත් ඇරඹි මින් පැවතිණි. අක්කර 55000 වගාවකින් සීනි නිෂ්පාදනය කරන ආසියාවේ දැවැන්තම කම්හලක් ඉදිකිරීම ඇරඹී තිබිණි. ඒ …

Continue Reading

අනුර ජනාධිපති කරන්න අති මහත් බහුතරය තීන්දු කර අවසන්…

ඕනෑම මොහොතක තියෙන මැතිවරණයකින් මාලිමාව ජයග්‍රහණය කරවීමට රටේ අතිමහත් බහුතර ජනතාවක් මේ වන විට තීරණය කර අවසන් බව ජාතික ජන බලවේගය විවිධ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මනත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කරයි. රට හැදීම සඳහා අනුර දිසානායක මහතාට ජනාධිපති ධුරය භාර දීමට ජනතාව සූදානමින් සිටින බවද හෙතෙම පැවසීය. එම මතය අද වන විට රටේ සියලුම අස්සක් මුල්ලක් නෑර පැතිරී …

Continue Reading

ශ‍්‍රීලනිපයේ ජඩ කුමන්ත‍්‍රණයක්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව රජය මෙහෙයවන කුමන්ත්‍රණ මාලාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, එහි මුඛ්‍ය අරමුණ වන්නේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට හේත්තු කිරීම බවත්, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවැසීය. ඔහු එසේ පැවසුවේ, මාධ්‍ය හමුවකදීය.ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා මෙසේ ද පැවැසීය. මේ අර්බුදය මා දකින්නේ ඉදිරියේදී ශ්‍රී ලංකා …

Continue Reading

ජනපති අපේක්ෂක සටන උග්‍රවෙයි..! නාමල් – රනිල් දැඩි සටනක..!

ඉකුත් මස මාතලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් රැස්වීමක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ පැවති අතර එහිදි ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් විය යුතු යැයි යෝජනාවක් ද සම්මත කර තිබින. නමුත් ඊයේ දිනයේ මහනුවරදී පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිත පිරිසක් සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවාවේදී ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට …

Continue Reading

ඩාලිපාර ගිනිගනිද්දී මෛත‍්‍රී තායිලන්තයට යයි…!

තායිලන්තයේ පෞද්ගලික සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අළුයම මෙරටින් පිටත්ව ගොස් තිබේ. ඔහු සමග තවත් නව දෙනෙකු මෙම සංචාරයට එක්ව ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල අරගලය තීව්‍ර වී ඇති මොහොතක ඒ මහතා විදෙස්ගත වී ඇත. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීම තහනම් කර ඇති අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානයත් පිරිසක් විසින් පක්ෂයට …

Continue Reading