10%ක ජල ගාස්තු වට්ටමත් අත්හිටුවයි

ජල ඒකක 25 ට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ට ලබාදුන් 10%ක වට්ටම මෙම මස (ජනවාරි) සිට අත්හිටුවා ඇතැයි ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා. මේ ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අදාළ නිලධාරියා මෙසේ ද පැවසුවා. ‘ ඒකක 25ට අඩුවෙන් පාරිභෝජනය කරන ජල පාරිභෝගිකයින්ට 2012 සිට 10%ක වට්ටමක් ලබාදී තිබෙනවා. වර්තමාන තත්ත්වය මත අදාළ වට්ටම …

Continue Reading

බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

ලබන 05 වැනිදා සිට බස් ගාස්තු සියයට 17.44 කින් ඉහළ දැමීමත් සමඟ සාමාන්‍ය සේවා බස් ගාස්තුව වැඩිවන ආකාරය පිළිබද සම්පූර්ණ වාර්තාව අද (03) දින ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස් ගාස්තුව ඉහළ දැමීමට අදාළ ගාස්තු චක්‍රයට අනුව රුපියල් 1,109 ක් පැවැති ඉහළම බස් ගාස්තුව රුපියල් 1,303 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර රුපියල් 14 …

Continue Reading

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ව්‍යාපෘතිය ගැන විශේෂ හෙළිදරව්වක්

දෙවන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යයන් විසින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයක් ලෙස ඉදිකරන ලදී දෙවන ලෝක සංග්‍රාම සමයේ ත්‍රිකුණාමලයේ ඉදි කරන ලද තෙල් ටැංකි 99ක් ඉන්දියන් ඔයිල් කෝපරේෂන් වෙත බදු දී සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සමඟ දිගුකාලීන ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකාව ඉතා ආසන්නයි. ද හින්දු පුවත්පතේ වාර්තාවක් ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල උපුටා දක්වමින් කියා සිටියේ තම රට මාස …

Continue Reading

උද්ධමනය 12.1% ක් – ආහාරවල මිල ඉහළ යාම 22.1%ක් – මහ බැංකුව කියයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 9.9හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 12.1 දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වේ. එහි මෙසේ ද සදහන් වේ, ‘ මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම …

Continue Reading

ජනපති ‘ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ‘ ගෞරව නාමයෙන් පිදුම් ලබයි

මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරමින්, මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනමයි.  මාතෘ භූමියට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධිපතිත්වය හා අවශ්‍යතාව මෙන්ම ජනාධිපතිවරයාගේ අතීත සහ වර්තමාන නොකැළැල් පැවැත්ම සංකේතවත් කරමින් අද (02) පස්වරුවේ කෝට්ටේ රාජමහා විහාරයේ දී සංවිධානය කෙරුණු විශේෂ පුණ්‍ය මහෝත්සවයේ දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව මෙම …

Continue Reading

ත්‍රස්තවාදය අතුගා දැමීම සඳහා කැපවන බව ඉන්දියාව අවධාරණය කරයි

2022 දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ත්‍රස්ත මර්දන කමිටුවේ සභාපතිත්වය දැරීමට ඉන්දියාව නියමිතය. ඉන්දියාව විසින් බ්‍රහස්පතින්දා සාමාජික ජාතීන්ට පැවසුවේ එහි අභිප්‍රේරණය මත පදනම්ව ත්‍රස්තවාදී ක්‍රියාවන් ලේබල් කිරීමේ ප්‍රවණතාවයට එරෙහිව එක්සත් වන ලෙසයි. ත්‍රස්ත විරෝධී කමිටු විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ (ත්‍රස්ත විරෝධී කමිටු විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ) ජනවරම අලුත් කිරීම සඳහා වූ යෝජනාවකට පක්ෂව ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කළ අතර එය කවුන්සිලය විසින් සම්මත …

Continue Reading

100%ක් කාබනික වගාව ගැන පුරසාරම්වලට අපූරු පිළිතුරක් දුන් ගොවිරජා

දැනට ලංකාවේ තියෙන්නේ කෘමිනාශක වර්ග ඉතාමත්  බාල ඒවා.  එහෙම හරි මිලදී ගන්න නැහැ. තියෙන එකත් විශාල ගණනකට තමයි අලෙවි කරන්නේ. ඉදිරියේදී මේ පිළිබඳව රජයේ අවධානය යොමු කළොත් වඩාත් ගොවීන්ට හොඳ කාලයක් ඒවි සියයට හැත්තෑවක් කාබනික පොහොර සහ සියයට තිහක් රසායනික පොහොර යොදාගෙන අක්කර තුන හමාරක භූමියක තක්කාලි වගාවෙන් මෙවර එක කන්නයකින් රුපියල් මිලියන 10ක මුදලක් උපයාගත් ගොවියකු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේයෙන් අපට හමුව විය. ගලේවෙල …

Continue Reading

ලිට්‍රෝ ගෑස් සැපයුම සිලින්ඩර 100,000 සිට 40,000 දක්වා කප්පාදු කරලා

රජයට අයත් ලිට්‍රෝ සමාගමේ කිලෝ 12.5ක ගෑස් සිලින්ඩර සැපයුම සියයට 60%කින් පසු පහළ දමා ඇතැයි එම සමාගමේ ප්‍රකාශකයෙක් අද (28) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මේ වන විට දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර සැපයුම 100,000 සිට 40,000ක් පහළ ගොස් ඇති බවත් මේ තත්ත්වය හේතුවෙන් මේ වන විට විශාල ගෑස් හිගයක් පවතින බවත් ඔහු ප්‍රකාශ කළා. මේ ගැන වැඩි දුරටත් …

Continue Reading

බස් ගාස්තුව 17%කින් ඉහළ දමයි – ජනතාවගේ දැඩි විරෝධය පළ වේ

පෞද්ගලික සහ ලංගම බස් ගාස්තු සීයට 17 කින් සහ අවම බස් ගාස්තුව රුපියල් තුනකින්  ඉහල දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය  (29) පියවර ගෙන තිබෙන අතර එම බස් ගාස්තු වැඩිකිරීම ජනවාරි 05 වැනිදා  සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසීය. නව ගාස්තු වැඩි කිරීම අනුව අනුව රුපියල් 14ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 17 දක්වා වැඩිවන  …

Continue Reading

ඉන්දියානු හමුදාව කෘත්‍රිම බුද්ධියට ප්‍රමුඛතාව දෙන්න සූදානම්

ඉහළ ඡායාරූපය – නව ක්වොන්ටම් විද්‍යාගාරය පිළිබඳව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් එම්.එම්.නරවානේ මහතා දැනුවත් කිරීම ඉන්දියානු හමුදාව ක්වොන්ටම් විද්‍යාගාරයක් මෑතකදී පිහිටුවා ඇත. ප්‍රධාන පර්යේෂණ සහ පුහුණුව සඳහා නායකත්වය දීම සහ නැගී එන තාක්‍ෂණික ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් ලෙස මෙය හැඳින්විය හැකිය. ජාතික ආරක්ෂක කවුන්සිල ලේකම් කාර්යාලයේ (NSCS) සහාය ඇතිව මධ්‍ය ප්‍රදේශ්හි මොහො හි විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාගාරයේ හමුදා විද්‍යාගාරය …

Continue Reading