වෙනස් විදිහට හිතන මෙහෙම ගෑහැණු දැක තිබේද ?
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහල ඇරෑවුල ග්‍රාමසේවා වසමේ පදිංචි ජී. ජී. සරෝජා සඳමාලි හේමතිලක නම් වූ තිස් පස් හැවිරිදි දෙදරු මව සිය පියා සමඟ ජීවන සටනක නිරතව සිටින්නීය. ඇය පිළිබඳව මීට පෙර මාධ්‍ය හරහා අප රට දැනුවත් කළේ කිසිදු ආර්ථික ශක්තියක් නොමැතිව තමා දරු දෙදෙනා සමග අසරණව ජීවත් වන බවත් අක්කර දෙකක පමණ හිස් භූමියක් තමන් සතුව පැවතිය ද වගා …
Continue Reading
අඟහරුවාදා වනතුරු විදුලි කප්පාදුවක් නෑ – විදුලිබල ඇමති
-
Editor
-
January 16, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලබන අඟහරුවාදා (18) දක්වා බාධාවකින් තොරව විදුලිය සැපයීමට හැකි බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංවිමට අවශ්‍ය ඉන්ධන තොග ලබා නොදෙන්නේ නම් විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවත් විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා අද (16) ප්‍රකාශ කළේය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන මෙට්‍රික් ටොන් 3000ක් ලබාදී ඇති බැවින් අඟහරුවාදා (18) දක්වා විදුලි කප්පාදුවක් සිදු නොවන …
Continue Reading
‘සුපිරි ටෙනිස් තරුව‘ ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි !
ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන Novak Djokovic ඕස්ට්‍රේලියානු විවෘත තරඟාවලියට පෙර ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරන බව ඕස්ට්‍රේලියානු අධිකරණය ප්‍රකාශ කළේය. ඔහු එසේ පිටුවහල් කරනු ලබන්නේ ඔහුගේ වීසා බලපත්‍රය යථා තත්ත්වයට පත් කිරීමට කළ ඉල්ලීම ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය. ජොකොවික් ඕස්ට්‍රේලියාවේ සිටීම “සිවිල් නොසන්සුන්තාව” අවදානමට ලක්විය හැකි පදනම මත ඕස්ට්‍රේලියානු ආගමන අමාත්‍ය ඇලෙක්ස් හෝක් විසින් වීසා අවලංගු කිරීමට …
Continue Reading
ඉන්දීය විදේශ ඇමති මුදල් ඇමැති බැසිල් සමඟ ඉන්දීය ව්‍යාපෘති ගැන සාකච්ඡා
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සෙනසුරාදා ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ මාර්ගගත ක්‍රමයට අතථ්‍ය ආකෘතියක් යටතේ සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදි ආහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක ඉන්දියානු ණය පහසුකම සහ ඉන්දියාවෙන් ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 500 ක් දීර්ඝ කිරීමේ ප්‍රගතිය සමාලෝචනයට ලක් කළේය. සාක්(SAARC) මුදල් හුවමාරු විධිවිධානය යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු …
Continue Reading
‘වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සම්මානය’ ඇමති සුදර්ශිනීට
ව්‍යවස්ථාදායක ක්‍රියාදාමය ශක්තිමත් කිරීම උදෙසා ව්‍යවස්ථාදායකය තුළ කාන්තා නියෝජිතවරියක් ලෙස සිය ජනතා නියෝජිත කාර්යභාරය මැනවින් ඉටුකරමින් කාන්තාවන් සහ ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිය හඩ අවදිකරමින් නීති සම්පාදන ක්‍රියාවලියට සක්‍රීයව දක්වන දායකත්වය ඇගයීම උදෙසා කාන්තා දේශපාලන පීඨය (Women’s Political Academy) විසින් වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විශේෂ ඇගයීම් සම්මානය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී …
Continue Reading
ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ ඉහළම පාරිසරික උෂ්ණත්වය වාර්තා වෙයි
-
Editor
-
January 15, 2022
-
විදේශීය
-
featured
-
0 Comments
ඕස්ට්‍රේලියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 50.7ක්, එරට වෙරළබඩ නගරයකින් වාර්තා විය. ජනවාරි 13 දා බටහිර ඕස්ට්‍රේලියාවේ ඔන්ස්ලෝ නගරයෙන් වාර්තා වූ මෙම උෂ්ණත්වය 1962 වසරේ දකුණුදිග ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයට සමවෙයි. ජනවාරි 14 වන සිකුරාදාවේ දී ඔන්ස්ලෝ සහ යාබද නගරවල උෂ්ණත්වය තවත් ඉහළ යනු ඇතැ යි කාලගුණ විද්‍යා අනාවැකි පළව ඇතිබැවින්, උෂ්ණත්වය පිළිබඳ වාර්තාව නැවතත් …
Continue Reading
ඇතැම් ඉහළ පෙළ ක්‍රීඩකයින් Covid එන්නත ලබාගැනීමට මැලි වන්නේ ඇයි?
කොවිඩ් එන්නත්කරණ නීතිරීති හේතුවෙන් ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවාක් ජොකොවිච් රඳවා තබාගැනීමේ සිදුවීම දෙස ලෝක අවධානය යොමුව ඇති මොහොතේ, ටෙනිස් ක්‍රීඩක තියාගෝ මොන්ටේරෝ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා අඛණ්ඩව පුහුණුවීම් කටයුතු සිදුකරගෙන ගියේ ය. ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල අංක 89හි පසුවන මෙම බ්‍රසීලියානු ක්‍රීඩකයාට තරගාවලියේ සිය ස්ථානය අහිමි කරගැනීමේ අවදානම ගත නොහැක්කේ, ඔහුට පළමු වටයේ තරගයට පෙනී …
Continue Reading
බූස්ටර එන්නත නොගත්තොත් මොකද වෙන්නේ ?
COVID-19 එන්නත් මාත්‍රා තුනක් ලබාගත් වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් තුළ රෝහල්ගත වීම සියයට 90 කින් අඩු වන බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය. ඇය පවසන පරිදි වයස අවුරුදු 65 ට වැඩි එන්නත් මාත්‍රා දෙකක් ලබාගත් පුද්ගලයින් අතර Omicron හේතුවෙන් රෝහල් ගතවීම ද 50% කින් පහත වැටී ඇත. “වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් රෝහල් ගත කිරීමට සහ වෛරසයට …
Continue Reading
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ප්‍රභේදයක් බවට Omicron පත්වෙමින් තිබෙනවා – ආචාර්ය ජීවන්දර
Delta ප්‍රභේදය අභිබවා යමින් Omicron ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්වෙමින් පවතින බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. ජීවන්දර මහතා පැවසුවේ Omicron හි BA 1, BA.2 සහ BA.3 යන උප පරම්පරාවන් තුනක් ලොව පුරා හඳුනාගෙන ඇති අතර ඉන් දෙකක් ශ්‍රී ලංකාවෙන් ද එකතු කර ඇති බවයි. “නව අනාවරණයට අනුව, කොළඹ, ගාල්ල, මාතර, මහනුවර, ගම්පහ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලින් පිටවන මගීන්ගෙන් බහුතරයක් …
Continue Reading
මිලියන 1500ක පොල්තෙල් බදු වංචාවකට සියලු සැලසුම් සූදානම්
සමස්ත ලංකා පාරම්පරික දේශීය පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය හෙළිදරව් කරයි අංශ රැසක බලධාරීන් හා නිලධාරීන් හවුල් සත්ත්ව පාලන කර්මාන්තයට දැඩි බලපෑමක් ජනපතිගෙන් විශේෂ විමර්ශනයක් ඉල්ලයි විදේශ රටවලින් ගෙන්වා ඇති පොල්තෙල් මෙට්‍රික් ටොන් 12,000ක් පමණ මාස කිහිපයක් තිස්සේ කොළඹ වරායේ රඳවා ගෙන ඉතා සූක්ෂම ලෙස රුපියල් මිලියන 1500ෙක බදු වංචාවක් සිදුකිරීමට පෞද්ගලික ආයතනයක් සූදානමින් සිටින බව සමස්ත ලංකා පාරම්පරික දේශීය පොල් තෙල් …
Continue Reading