Covid-19: ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ යෝජනා – 2
‘COVID-19 වසංගතයේ ශ්‍රී ලංකාව තුල වර්තමාන තත්ත්වය පාලනය කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමෝපායයන් පිළිබඳ යෝජනා මාලාව‘ මැයෙන් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත්කළ ප්‍රකාශනයේ දෙවැන්න ඊයේ (9) ජනමාධ්‍ය වෙත යොමුකර තිබුණේය. එම ලිපිය සම්පූර්ණයෙන්ම පහත දැක්වෙයි. සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් රට තුල ඇති වී ඇති කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම පිණිස ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් වලටද අනුගතව, ‘මුළු …
Continue Reading
Covid -19: වයස 50ට වැඩි පිරිමින්ට අවදානම වැඩි ද?
ව කොරෝනාවෛරසය ආසාදනය වූ බොහෝ දෙනා රෝග ලක්ෂණ මතුවී සතියක් පමණ ගත වීමෙන් අනතුරුව සුවය ලබන අතර ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවේ. නමුත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද ඇතුළුව ඇතැම් පුද්ගලයන්ට රෝහලක් තුළ දී වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය විය. 55 හැවිරිදි බොරිස් ජොන්සන්ට මතු වූ රෝග ලක්ෂ නරක අතට හැරීම හේතුවෙන් මේ වනවිට ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලේ දැඩි සත්කාර …
Continue Reading
කොරෝනා වෛරසය: “කොවිඩ්-19 සතුන් මත පටවන්න එපා”
රෝනාවෛරසය (කොවිඩ්-19) සතුන් අතර පැතිර යාම වළක්වා ගැනීමට සහයෝගය දීමක් වශයෙන් සිය සුරතල් සතුන් ගෙදර ම රඳවා තබන ලෙස පශු වෛද්‍ය විශේෂඥයෝ බළලුන් ඇති කරන්නන්ට උපදෙස් දෙති. එහෙත් බ්‍රිතාන්‍ය පශු වෛද්‍ය සංගමය පවසන්නේ සුරතල් සතුන්ගෙන් තමන්ට කොරෝනාවෛරසය ආසාදනය වනු ඇත් දැයි යන්න පිළිබඳ “සුරතල් සතුන් හිමියන් බියපත් විය යුතු නැති” බවය. හොංකොංහි ‘සිටි’ (City) සරසවියේ වෛද්‍ය ඒන්ජල් අල්මෙන්ද්‍රෝස් (Dr Angel …
Continue Reading
හෙට සිට ‘ගොවීන්ගෙන්ම එළවළු මිලට ගැනීමට’ රජය සූදානම්
කූඨ අතරමැදියන්ගෙන් එළවළු ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සදහා රජය විසින් හෙට (11) දින සිට විශේෂ මිලක් යටතේ ගොවීන්ගෙන් ඍජුවම එළවළු මිලදී ගැනීම සිදුකරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. අද (10* පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා මේ බව හෙළි කළේය. එහිදී අදාළ වැඩපිළිවෙළ ගැන වැඩි දුරටත් කරුණු …
Continue Reading
සහල්වලට උපරිම සිල්ලර මිලක් – කීරි සම්බා කිලෝවක උපරිම මිල රු. 125.00ක්
අද සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. ඒ අනුව කීරි සම්බා කිලෝවක උපරිම මිල රු. 125.00 ක් ද කැකුළු සුදු/ රතු කිලෝවක මිල 85.00ක් ද නාඩු සහල් කිලෝවක මිල රුපියල්. 90.00ක් සහ සම්බා රතු /සුදු සහල් කිලෝවක් රුපියල් 90.00ක් වේ.
Continue Reading
මිනුවන්ගොඩ මූලික රෝහල කෝවිඩ් 19 රෝගීන් හදුනාගැනීමේ මධ්‍යස්ථානයක් බවට
-
RSL
-
April 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මිනුවන්ගොඩ මූලික රෝහල කෝවිඩ් 19 රෝගීන් හදුනාගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ. ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීම මේ වන විට ක්‍රියාත්මකයි. ඉතා ඉක්මනින් මෙහි කටයුතු ආරම්භ කිරීමට රජය සූදානම් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මිනුවන්ගොඩ රෝහල් ඉදිකිරීම අද (10) ඇමතිවරයාගේ නීරීක්ෂණයට ලක්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉංජිනේරු සංගමය විසින් මෙහි නවීකරණ කටයුතු ද …
Continue Reading
සති 02ක් ගම්පහට ඇතුළුවීම හා පිටවීම සපුරා තහනම් කිරීමේ තීරණයක්
අත්‍යවශ්‍ය හේතුන් හැර ඉදිරි සති 02ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළු වීම හා පිටවීම සම්පූර්ණයෙන්ම අත් හිටුවීමට තීරණය කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රැස්වූ ගම්පහ දිස්ත්‍රික්යේ කෝවිඩ් 19 රෝග නිවාරණය සදහා අත්‍යවශ්‍ය සේවා සැපයීමේ කමිටුවේදී මෙම තීරණයට එළඹිණි. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති මෙම කමිටුවේදී අනාවරණය වුනේ ගම්පහ දිස්ත්‍රික්කයට …
Continue Reading
සියලුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරේ
අත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනSමට අත්‍යාවශ්‍ය බැවින් සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID 19 නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කෙරේ. දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත් කිරීම කළයුතුය. සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල …
Continue Reading
Covid-19: World Special: 107 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවක් සුවය ලබයි
ස්පාඤ්ඤයේ රැකියා කරන පාකිස්ථානු ජාති කුලී රථ රියැදුරන්ගෙන් සත්කාරයක් මේ වන විට ස්පාඤ්ඤයේ කොරෝනා ආසදනය උග්‍ර වී තිබෙනවා. මරණ සංඛ්‍යාෙවත් දෙවැනි ඉන්නේ අසල්වැසි ඉතාලියට පමණයි. මේ අතර බාසිලෝනා හි රැකියා කරන පාකිස්තාන කුලී රථ රියදුරන් කොරෝන වෛරසය පැතිරීම මධ්‍යයේ වෛද්‍ය සේවකයින්ට නොමිලේ සිය සේවය ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මාර්තු මස මැද භාගයේදී ස්පාඤ්ඤයේ අගුලු දැමීමේ ආරම්භයේදී ෂාබාස් අහමඩ්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන …
Continue Reading
Covid-19 World Review: රුසියාවේ තත්ත්වය අවදානම්
-
RSL
-
April 9, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙක් පමණක් අද (9) දින වාර්තා වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කාර්යංශයේ වෙබ් අඩවියේ අද දින පස්වරු 18.04 සිදු කළ යාවත්කාලීන කිරීම සදහන් කරයි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 190ක් වන අතර මරණ සංඛ්‍යාව 07කි. ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 134ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 242කි. සුවය ලබා …
Continue Reading