ඇදිරි නීතිය කඩමින් දිස්ත්‍රික් අතර ගමන් කළොත් දින 14ක් නිරෝධානයට

ඇදිරි නිතිය උල්ලංඝණය කරමින් දිස්ති‍්‍රක් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයකු දින 14ක් නිරෝධායන සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කරනු ලබන බවත් එම නීතිය හෙට (10) සිට ක‍්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සදහන් කළේ අද (9) දින කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති දෛනික මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව …

Continue Reading

මහ මැතිවරණයට ගැන විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතු නෑ – ජනපතිගේ ස්ථාවරය මැකොට කියයි

ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා “2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය” මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-03-31 සහ 2020-04-01 දිනවල එවූ ලිපිවලට 2020-04-06 වැනි දින පිළිතුරු ලිපියක් යවා තිබේ. ජනාධිපති ලේකම්වරයා විසින් යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය. මහින්ද දේශප්‍රිය මහතා සභාපති ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම සරණ මාවත, රාජගිරිය 2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව …

Continue Reading

Covid-19: සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට රක්ෂණාවරණයක්

කොවිඩ් 19 වසංගතයට එරෙහිව මෙහෙයුමේ යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින්  “විරු අභිමන්” නමින්  රු.ලක්ෂ 15 ක රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කර ඇත. මෙහිදී ජීවිත අහිමි වීමකදී රක්ෂණය හිමි දරුවන් සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයාගේ පවුලකට  රු.ලක්ෂ 15 ක මුදලක් ද ,දරුවන් නොමැති පවුලකට සහ අවිවාහක අයෙකුට රු. ලක්ෂ 10 බැගින් ද ගෙවීමට කටයුතු කරනු ලබයි. මෙමගින් ආවරණය වන සෞඛ්‍ය …

Continue Reading

Covid-19 මර්දනයට ජනපති විශේෂඥ වෛද්‍ය මත විමසයි

කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම කඩිනමින් මර්දනයට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය අදහස් ලබාගැනීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට රජය සහ ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත් ක්‍රියාමාර්ග සහ ඉදිරියට අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. මේ වන විට …

Continue Reading

Covid-19 World Hot: ලෝකයේ කොවිඩ්-19 ආසාදිතයින් 1,431,689ක් – මරණ 82,074ක්

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට අද (8) දිනයේ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින්ගේ 84,945ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව 1,431,689 දෙනෙකි. මරණ සංඛ්‍යාව 82,074ක් වන අතර සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 302,142කි. ගෝලීය ප‍්‍රවණතා ප්‍රංශයේ කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාව බවට පත්වේ කොරෝනා වෛරස් වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ප්‍රංශය  සිදු වූ ඉහළම  …

Continue Reading

ශ‍්‍රී ලංකාවේ අදත් Covid-19 මරණ 07ක්- මුළු ආසාදිතයින් සංඛ්‍යාව 189ක්

ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත බව තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව අද (8) දිනයේ පස්වරු 19.00 වන විට 189 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සිය වෙබ් අඩවියේ සදහන් කර ඇත. ඒ අනුව අද දිනයේදී නව රෝගීන් 04 දෙනකු වාර්තා වී ඇති අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 228කි. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 44ක් වන අතර මරණ …

Continue Reading

නවතම ඇඳිරි නීති නිවේදනය – ඉහළ අවදානමක් සහිත කලාපවල ඇඳිරි නීතිය දිගටම

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා …

Continue Reading

Covid-19: දෙවැනි නැඟීම අප්‍රේල් 20 දක්වා – නීති දැඩි කර ජනයා නිවෙස්වලම රඳවන්න

අප්‍රේල් 20 දක්වා ඉදිරි සති දෙකක කාලය කොරෝනා වසංගත තත්ත්වයේ දෙවැනි නැඟීමක් අපේක්ෂා කරන බැවින් දින 14 බැඟින් කාලසීමාවන් දෙකක් තුළ දී රටේ නීතී රීති තවත් දැඩි කර ජනතාව නිවසේම රැඳවීමට පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන් රජයට නිර්දේශ කරති. කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සහ වෛරසය පාලනය හා මැඬපැවැත්වීම සඳහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය …

Continue Reading

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය Rs. 200 ඉක්මවයි

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) දිනයේ දී රුපියල් 200 සීමාව ඉක්මවා ගියා. අනුව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රුපියල් 200 යි ශත 46 ක් වන බවයි. එහි ගැණුම් මිළ රුපියල් 193.95 ක් බවයි මහ බැංකුව සදහන් කළේ.

Continue Reading