2020 සිංහල – හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර – නිල නැකැත් වේලාවන්

2020 සිංහල – හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර හා සම්බන්ධ නැකැත් වේලාවන් බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන තිබෙනවා. පහත එම නිල නිවේදනය පළ වෙනවා.

Continue Reading

ගම්පහ ප්‍ර.ලේ කොට්ඨාශ 06ක පවුල් 10,642ක් නියගයෙන් පීඩාවට

නියගය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට කඩිනම්  සහන සලසන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දෙයි. මේ දිනවල බලපා ඇති නියගය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06 ක පවුල් 10642 ක් පීඩාවට පත්ව තිබේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංඛ්‍යා ලේඛන අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 13න් 06ක ග්‍රාම …

Continue Reading

කෝවිඩ් -19 හමුවේ විදේශ අමාත්‍යංශයේ කාර්යභාරය විදේශ ලේකම්වරයා පැහැදිළි කරයි

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ විදේශ සබදතා අමාත්‍යංශයේ සහ විදේශ දූත මණ්ඩලන්හි කාර්යභාරය පැහැදිලි කරමින් විදේශ ලේකම් රවිනාථ ආර්‍යසිංහ  මහතා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය සම්පූර්ණයෙන් මෙසේයි. “මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන් පිටරට සිටින තමන්ගේ දරුවන්ගේ ඒ වගේම තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිත් පීඩාවෙන් සිටින බව පැහැදිළියි. එහෙත් ඔවුන්ට අපගේ තානාපති කාර්යාලයක් එක් දුරකථන ඇමතුමක් ලබාදීමෙන් සම්බන්ධ …

Continue Reading

කොරෝනා වෛරසය: ගර්භණී මව්වරුන්ට සහ දරු ප්‍රසූතියට ඇති විය හැකි බලපෑම සහ වෛද්‍ය උපදෙස්

රෝනාවෛරස් වසංගතය පැතිරී යාමත් සමග ගර්භණී මව්වරුන් සහ මෑතකදී දරුවන් බිහි කළ මව්වරුන් මුහුණ දෙන විවිධ ගැටලු ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගැනීමට ලැබිණි. තමන්ට සහ දරුවාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වේ දැයි ඇති වන බිය මෙන්ම පෙර පරිදි සෞඛ්‍ය සේවාවලට හෝ සායනවලට යෑමට නොහැකි වේ යැයි බොහෝ දෙනෙකු තුළ අවිනිශ්චිත බවක් පැන නැගී තිබේ. ශ්‍රී ලාංකික ගැබිණි …

Continue Reading

ලෝකයේ පහත්ම සොරකම – ලෝ ප්‍රකට සිතුවම් සොරකම ගැන කතාවක්

ලංකාවේ අපට නම් ‘චිත්‍ර / කලා කෘති සොරකම ගැන ඒ තරම් අත්දැකීම් හෝ උනන්දුවක් නැහැ. ලෝ ප්‍රකට කලා කෘති/ චිත්‍ර නැතිකම හෝ ඒ ගැන රුචිකත්වයක් නැතිකම ඊට ප්‍රධාන හේතුවක් වෙන්න ඇති. ඒත් ලෝකයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර සහ කලා කෘති සොරකම් කිරීම බටහිර රටවල සුලභව සිද්ධ වෙනවා. උදාහරණයක් ලෙස ලෝ ප්‍රකටම සිතුවම වන ‘මොනාසිලා‘ පවා …

Continue Reading

කොරෝනා ලොව පුවත් විමසුම – මහා බ්‍රිතාන්‍යයේ 66,000ක් මිය යා හැකි බවට අනාවැකි

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වාර්තාවන්ට අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී 1,347,566ක් ලෙස වාර්තා වූ අතර අද දිනය තුළ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 71,418කි. ලෝකය පුරා කොවිඩ්-19 ආසාදිතයින්ගේ මරණ 74,780ක් වාර්තා වී ඇති අතර සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 285,101කි. ගෝලීය නව ප‍්‍රවණතා සෞඛ්‍ය සේවකයනි ඔබගේ සේවය මම සදා අගයමි – මහ රැජින මාරාන්තික නව කොරෝනා වසංගතයට එරෙහිව සිය …

Continue Reading

ශ‍්‍රී ලංකාවේ Covid-19 නව ආසාදිතයින් 07ක්: මරණ සංඛ්‍යාව 06ක්

අද (7) දින පස්වරු 19.00 වන විට ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 185ක් දක්වා ඉහළ ගිය බවත් අද දින නව ආසාදිතයින් 07 දෙනකු වාර්තා වූ බවත් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 255ක් බවයි. ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 137 දෙනෙක් වන අතර කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් …

Continue Reading

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කොරෝනා ආසාදිතයින්ට හුදකලා රෝහලක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උපදෙස් පරිදි 1 වන ශ්‍රි ලංකා ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා කෙටි කාලයක් තුළ මීගමුව ඉරනවිල ප්‍රදේශයේ පිහිටි ‘වොයිස් ඔෆ් ඇමරිකා’ ගොඩනැගිලි සංකීර්ණය කොවිඩ් – 19 රෝගය සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලක් ලෙසට නවීකරණය කර අද (7) දින සනධ්‍යාවේ රාජ්‍ය බලධාරීන් වෙත භාරදෙනු ලැබීය. මෙහි සමාරම්භක උත්සව …

Continue Reading

ජනතාව මුදා ගැනීමේ සටන කිසිසේත් අත් හරින්නේ නෑ – අගමැති මහින්ද

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (7) දින රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පහත සදහන් වේ. මේ මොහොතේ රටේ සිටිය හැක්කේ එකම එක හතුරකු පමණක් බවත්ල ඒ කොරෝනා නමැති සතුරා පමණක් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (07) වැනිදා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. මේ ආගමික වශයෙන්, ජාති වශයෙන් බෙදී වෙන්වී සිතන මොහොතක් නොවන බව කී අගමැතිවරයා …

Continue Reading

කොරෝනා වෛරසය: ‘ලොක්කන්ට පාඩමක්’ – පුංචි දූපත් කොවිඩ්-19 ට වැට බඳින හැටි

අදින් මාස තුනකට ආසන්න කාලයකට පෙර දවසක එනම්, පසුගිය ජනවාරි මස 12 වන දා වන විට කොරෝනාවෛරසය (Covid-19 ) චීනයට පමණක් සීමා විය. වෛරසය මුලින් ම ආරම්භ වූ එරටින් පිටත එක ම ආසාදිතයෙකු හෝ එතෙක් වාර්තා නොවිණි. එහෙත් පසු දින, එනම් ජනවාරි 13 වන දා කොරෝනාවෛරසය ගෝලීය ප්‍රශ්නයක් බවට පත්විය. තායිලන්තයෙන් එක් රෝගියෙකු වාර්තා වූ අතර අනතුරුව ජපානයෙන් සහ දකුණු …

Continue Reading