දෙවැනි පාසල් වාරයේ ආරම්භය මැයි 11ට කල් යයි

දෙවැනි පාසල් වාරය ලබන මැයි 11, සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මීට පෙර දෙවැනි පාසල් වාරය අප්‍රේල් මස 20, සඳුදා ඇරඹීමට නියමිතව තිබිණ. කොරෝනා වෛරසය පැතිරයාමත් සමග එය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යමින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙලෙස නැවත පාසල් ආරම්භ කරන දිනය දීර්ඝ කරන ලදී. පාසල් නොපැවැත්වෙන කාලය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවනට සිය …

Continue Reading

සාපෙළ විෂය ගැටලු විසදා ගන්න 1377ට කතා කරන්න

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.  අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි දුරකථන සන්නිවේදන ආයතන රැසක් හා තැපැල් හා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සහයෝගයෙන් මෙම පියවර ගෙන තිබේ.  දෙමාපියන්ට තමන් සතු …

Continue Reading

Curfew Update: අවදානම් කලාපවල දිගටම – සෙසු සියළු දිස්ත්‍රික්කවල 16 දා දක්වා

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් 16  බ්‍රහස්පතින්දා උදේ 6.00 දක්වා දීර්ඝ කෙරේ. මේ දිස්ත්‍රික්කවල උදේ 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 4.00ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල …

Continue Reading

fbහි පළ වූ පුවතක් පිළිබදව සෞඛ්‍ය ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්

“තව දින දෙකකින් කොරෝනා රෝගීන් වාර්තා නොවනු ඇත. හේතුව ඇවැසි swabstick නොමැතිවීමයි” යනුවෙන් මුහුණු පොතෙහි පළ කර ඇති පුවත සම්පූර්ණ සාවද්‍ය පුවතක්  බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය අවධාරණය කරයි. COVID-19 වෛරසය පාලනය හා මැඩපැවැත්විම සදහා අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමිය ගෙනයන වැඩපිළිවෙල අකර්මණ්‍ය කිරීමේ චේතනාවෙන් පාලිත රාජපක්ෂ නැමැති පුද්ගලයෙකු විසින් එම අසත්‍ය පුවත මුහුණු පොත ඔස්සේ ප්‍රචාරය කොට ඇති බව සෞඛ්‍ය ලේකම්තුමිය පෙන්වා …

Continue Reading

විදේශ මුදල් තැන්පත් කිරීමට පාර්ශව ගණනාවකට අවසර – තවත් සහන රැසක්

රට තුළ සහ රටින් බැහැර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයනට ස්වකීය විදේශ මුදල් ඉපැයීම්, ඉතිරි කිරීම් සහ ආයෝජන ශ්‍රී ලංකාවේ තමන් කැමති බැංකුවක තැන්පත් කිරීම සඳහා නව බැංකු ගිණුමක් දැන් හඳුන්වාදී තිබේ. එය විශේෂ තැන්පතු ගිණුම ලෙස නම් කර ඇත. නව ගිණුම කාලීන හෙවත් ස්ථාවර තැන්පතු විශේෂයකි. රට තුළ සහ රටින් බැහැර වෙසෙන ශ්‍රී ලාංකිකයනට මෙන්ම ද්විත්ව පුරවැසියනට, සෙසු රාජ්‍යයන්හි වෙසෙන …

Continue Reading

ජල හා විදුලි බිද වැටීම් සදහා විශේෂ සේවාව දිවයින පුරාම ක්‍රියාත්මක කරයි

බස්නාහිර පළාතෙන් ආරම්භ කල විශේෂ ඇදිරි නීති කාලය තුල සිදුවන  විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර  විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සදහා විශේෂ සේවාව අනෙකුත් දිස්ත්‍රික්ක සදහා ද ක්‍රියාවට නංවා ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේයි. බස්නාහිර පළාතෙන් ආරම්භ කල විශේෂ ඇදිරි නීති කාලය …

Continue Reading

විදුලි – ජලනළ හා වායුසමීකරණ නඩත්තු ශිල්පීන්ට මාර්ගෝපදේශ

කොරෝනා වසංගත තත්ත්වය යටතේ පනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු පැවරෙන විදුලිකාර්මිකයින්/ජලනළ කාර්මිකයින් හා ගෘහ විදුලි උපකරණ හා වායුසමීකරණ නඩත්තු ශිල්පීන් සදහා වු මාර්ගෝපදේශ. 11ක් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (11) මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. මෙම අත්‍යවශ්‍ය සේවාවේ අරමුණ නිවැසියන්ට අඛණ්ඩ විදුලි හා ජල සැපයුමක් සහතික කිරීම බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කරන්නේ. මෙම මාර්ගෝපදේශ …

Continue Reading

ඇමෙරිකාවේ කොරෝනා වක්‍රය සමතලා වීම ආරම්භ වන ලකුණු

පර්යේෂකයන් අනාවැකි පළ කළේ සිකුරාදා එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව උපරිම මට්ටමට පැමිණ පසුව ක්‍රමයෙන් පහත වැටෙනු ඇති අතර එය මැයි පළමු වැනිදා වන විට දිනකට පුද්ගලයින් 970 ක් දක්වා පහත වැටෙනු ඇති බවයි. එක් දිනක් තුළ කොරෝනා මරණ 2,000 කට වඩා වාර්තා කළ ලොව පළමු රට බවට ඊයේ එක්සත් ජනපදය පත් වුණා. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛන වලට අනුව පසුගිය …

Continue Reading

ජාඇළ සුදුවැල්ලෙන් කොරෝනා ආසාදිතයින් 06ක්: මුළු ආසාදිතයින් සංඛ්‍යාව 197ට නගී

මෙරටින් වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (10* රාති‍්‍රයේ 197 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා නිවේදනය කළා. ඒ ඊයේ රාත‍්‍රියේ නව ආසාදිතයින් 07 දෙනකු හදුනා ගැනීම සමගයි. ඊයේ රාත‍්‍රියේ තහවුරු කරගත් කොවිච් 19 ආසාදිතයින් 07 දෙනාගෙන් 05 දෙනකු ජා-ඇළ සුදුවැල්ල ප‍්‍රදේශයේ පුද්ගලයින් වන අතර ඔවුන්ව පසුගිය දා නාවික හමුදාව විිසින් අත්අඩංගුවට ගෙන ඔලූවිල් …

Continue Reading

Covid-19 To Hot Review: ලංකාවෙන් කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නෑ : ලෝකයේ මරණ සංඛ්‍යාව 95,766ක්

එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය ගණන් බලා තිබේ.  රටවල් කිහිපයක ප්‍රගතියේ සලකුණු තිබියදීත්, වසංගතය ආර්ථිකය කෙරෙහි දිගින් දිගටම හානි කරයි.  ගෝලීය වශයෙන් අද (10) දින කොවිඩ්-19 ආසාදිතයින් 85,568 දෙනකු වාර්තා වෙද්දී ශ‍්‍රී ලංකාවෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවිය පස්වරු 18.04ට කළ යාවත්කාලීන කිරීම්වල සදහන් වෙනවා. ඒ අනුව ලංකාවේ …

Continue Reading