Covid-19: චීන පර්යේෂණයකින් හෙළි වූ කොරෝනා ගැන බිහිසුණු කතාව
රෝගියාගෙන් පරිසරයට පරිසරයට වෛරසය පැතිරීම පිළිබඳව සැලකිල්ලට ගත් විට, කොරෝනා ආසාදිත පුද්ගලයන් නිවස තුළ හුදකලා කොට සිදු කරන නිරෝධායනය රෝගය පාලනය කිරීමට කිසිදු ඵලදායී උපාය මාර්ගයක් නොවන බව මෙම පර්යේෂකයන් ගේ මතය වී ඇත. කොරෝනා වෛරසය පිළිබඳව චීනයේ වුහාන් හී ක්ෂේත්‍ර රෝහලක සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළිදරව් කර ගෙන ඇති වාර්තාවක්, ඇමැරිකානු රෝග නිවාරණය හා පාලනය කිරීමේ මධ්‍යස්ථානය විසින් පසුගිය …
Continue Reading
රවී ගෙදර ඉඳන් කන්න දෙන්නෙ කාටද?
මේ සඳහා එක් වතාවකට අවම වශයෙන් ලක්ෂ 50ක පමණ වියදමක් දැරීමට ඒ මහතාට සිදුව ඇති අතර ජාලගත මෙහෙයුමක් ඔස්සේ මෙම ආහාර කොළඹ දිස්ත්‍රික්කය පුරා බෙදා හැරීමට පියවර ගෙන ඇත. ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටින කොළඹ දිස්ත්‍රික් පැල්පත්වාසී ජනතාවට සහ තට්ටු නිවාසවල සිටින දුප්පත් ජනතාවට කොළඹ දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් දිනපතාම …
Continue Reading
Covid-19 World Hot Review:එන්නතක් නිපදවීම ප්‍රමාද වුවහොත් විනාශකාරී දෙවන රැල්ලක්
අද දිනය (12) වන විට ගෝලීය වශයෙන් තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 17,93,224ක් බව ජෝන් හොප්කින් විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාව කියයි. එහි සදහන් වන්නේ අද දිනය තුළ නව ආසාදිතයින් 80,961ක් සහ මරණ 110,051ක් වාර්තා වූ බවයි. ගෝලීය වශයෙන් සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 373,570ක් බව ද එහි වැඩි දුරටත් සදහන් වේ. එක්සත් රාජධානියේ කොරෝනා මරණ සංඛ්‍යාව …
Continue Reading
Covid-19: අදත් නව ආසාදිතයින් 11ක් හදුනා ගනී
ශ‍්‍රී ලංකාව තුළ වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද දින (12) 210 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය අද දින ප.ව 19.04ට සිදු කළ යාවත්කාලීන කිරීම්වල සදහන් කරයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ අද දින කොවිඩ් -19 ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා ව බවයි. මේ වන විට ප‍්‍රතිකාර ලබන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 147ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින …
Continue Reading
විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම අදියර තුනකින්
-
RSL
-
April 12, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම අදියර තුනක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (12) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
Continue Reading
Covid-19 මැඩලීමට ‘My Health ශ්‍රී ලංකා’ නමින් නව App එකක්
Covid 19 මාරාන්තික වෛරස් ව්‍යාප්තිය පිළිබඳව විශ්වාසනීය ලෙස තොරතුරු දැනුම් දීමට, එහා සම්බන්ධ තොරතුරු ලබාදීමට හා ප්‍රතිචාර දැක්වීමට නව ජංගම යෙදුමක් (App) My Health ශ්‍රී ලංකාව නමින් හදුන්වාදී ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) එක්ව මෙම යෙදුම දියත් කරන ලදී. ගෝලීය වසංගතය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමත් ආසාදිත පුරවැසියන්ගේ සංඛ්‍යාව දිනෙන් දින …
Continue Reading
ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්ගේ ‘ප්‍රසිද්ධ ඉරියව්ව’ යළි ප්‍රතිනිර්මාණය කරයි
-
RSL
-
April 12, 2020
-
ලෝකාවලෝකනය, විශේෂාංග
-
featured
-
0 Comments
‘ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්‘ අපේ කාලයේ තවත් පුරාවෘත්තයක්. ඒ අසාමාන්‍ය පෙනුමට ආදරය නොකළ කාන්තාවන් හෝ ඉරිසියා නොකළ පිරිමියෙක් මේ ලෝකයේ නැහැ. ඒත් මේ කතාව ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් ගැන නෙමෙයි. ඔහුගේ පුතා ගැන. අපි කතාවටත් කියනවානේ ‘අප්පා කළ දේ නොකළොත් ඌ නොට්ටිගේ පුතා‘ කියලා. ඒ නිසාමදෝ ෂ්වාස්නෙගර්ගේ පුතා ජෝශප් බේනා තම පියාගේ අඩිපාරේ යන්න පටන් අරං තියෙනවා. නිකම්ම නිකං නෙමෙයි ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්ගේ ප්‍රසිද්ධ ඉරියව්ව ප්‍රතිනිර්මාණය …
Continue Reading
ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතියක් සහිත නව ගෙවතු වගා ඒකකයක්
ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ස්වයංක්‍රීයව පාලනය කළ හැකි,පොළොවෙහි ඉඩක් නොගන්නා, සිරස් අතට බඳුන් සැකසීමෙන් කෘමි – පලිබෝධ උවදුරු අවම නව ගෙවතු වගා ඒකකයක් වාණිජමය වශයෙන් හඳුන්වා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් කර ඇත. ඉහත නව ගෙවතු වගා ඒකකය වෘත්තියෙන් නිෂ්පාදන ඉංජිනේරුවරයකු වන චන්දිම ප්‍රසාද් මහතා විසින් සිය ගෙවත්ත තුළ සාර්ථකව අත්හදා බලා …
Continue Reading
ඖෂධ අලෙවිය සම්බන්ධයෙන් විශේෂ නියෝගයක් නිකුත් කෙරේ
ඖෂධ හල් හිමියන් විසින් පාරිභෝගිකයින් වෙත ඖෂධ නිකුත් කිරීමේදී දැඩිව අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් අද (11) දින විශේෂ නිවේදනයක් නිකුත් කළා. එහි සදහන් වන්නේ වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් මත පමණක් ලබාදිය යුතු ඖෂධ කිසිදු ඖෂධ වට්ටෝරුවක් සහිතව ජනතාවට ලබාදීම නොකළ යුතු බවයි. එවැන්නක් සිදුවන්නේ නම් එය ඖෂධ නියාමන අධිකාරි …
Continue Reading
Covid-19 සුරක්ෂිත වෙන්න ස්වයංක්‍රීය දෑත් පිරිසිදුකරණයක්
ශ්‍රී ලාංකික ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් නව නිර්මාණයක් ලෙස රාජ්‍ය පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් මෙන්ම පැමිණෙන පාරිභෝගිකයින්ගේ ආරක්‍ෂාව සදහා මෙම ක්‍කැ්බ ඡකමි ස්වයංක්‍රිය දෑත් පිරිසිදුකරණය හදුන්වා දෙන්නෙමු. මෙම ක්‍කැ්බ ඡකමි ස්වයංක්‍රිය දෑත් පිරිසිදුකරණය ඹ්නෑම ආයතනයක පිවිසුමේ තැබිය හැකි අතර විෂබීජ නාෂක දියරයන් භාවිතා වන බැවින් ජලය අපතේ යාමක්ද සිදු නොවේ.මෙම යන්ත්‍රයේ පහත සදහන් ගුණාංගයන්ගෙන් සමන්විත වීම ඔබගේ …
Continue Reading