කොරෝනා අවදානම් රටවල් අතර ශ්‍රී ලංකාව 16 වැනි තැනට
Deep Knowledge Group නම් පර්යේෂණ ආයතනය විසින් පසුගිය අප්‍රේල් මස 12 වැනි දින නිකුත් කළ ‘කොවිඩ්-19 ගෝලීය අවධානම් දර්ශකය‘ අනුව කොවිඩ් 19 වෛරසයේ අවධානමට ලක්ව ඇති ලොව ප්‍රධාන රටවල් 20 අතර 16 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. එහි පළමු ස්ථානය ඉතාලියත්, දෙවන ස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදයත්, තෙවන ස්ථානය මහා බ්‍රිතාන්‍යයත් නියෝජනය කරන අතර ඉන්දියාව 15 වැනි ස්ථානයේද ශ්‍රී ලංකාව …
Continue Reading
පරීක්ෂණ ප්‍රමාණවත් නෑ: රට තුළ සිටින Covid-19 සැබෑ රෝගීන් ගණන අවිනිශ්චිතයි – GMOA
පරීක්ෂණ කටයුතු ප්‍රමාණවත් පරිදි පුළුල්ව සිදු නොකිරීම නිසා රට තුළ සිටින සැබෑ රෝගීන් පිළිබද තත්ත්වය තවමත් රට ඉදිරියේ අපැහැදිලියි කොවිඩ් -19 වෛරසය ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම පාලනය කර ගැනීම අරමුණු කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (15) දින සිය සංගමයේ නවතම තත්ත්වය වාර්තාව ඉදිරිපත් කළා. කොවිඩ්-19 ගෝලීය වසංගතය ශ‍්‍රී ලංකාව ව්‍යාප්ත වීම පාලනය කිරීම අරමුණු කර ගනිමින් …
Continue Reading
IPL කල් දැමීම ගැන අවසන් තීන්දුව අද හෙටම
-
RSL
-
April 15, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගමාලාව (IPL) යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය සදහන් කරනවා. කොරෝනා වෛරසය ඉන්දියාව තුළ වේගයෙන් ව්‍යාප්ත වීම ඊට හේතුව බව සදහන්. ඊයේ (අඟහරුවාදා) සවස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි, ලේකම් ජේ ෂා, භාණ්ඩාගාරික අරුන් ධුමාල්, අයිපීඑල් සභාපති බ්‍රිජේෂ් පටෙල් යන මහත්වරුන් සම්මන්ත්‍රණ ඇමතුමක් ලබා ගත් අතර ඒ අනුව මෙම …
Continue Reading
Covid-19 World Review: බ්‍රිතාන්‍යයේ වැඩිහිටි නිවාසවල සිදු වූ මරණ අඩුවෙන් වාර්තා කළ බවට චෝදනා
ලොව වටා කෙටියෙන් 1930 ගණන්වල මහා අවපාතයෙන් පසු දැඩි පසුබෑමක් පුරෝකථනය කරමින් ගෝලීය ආර්ථිකය මේ වසරේදී සියයට 3 කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජාමූඅ පවසයි රට තුළ වාර්තාගත දෛනික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟ රුසියාවේ කොරෝනා වයිරස් රෝගීන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් තිබේ. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව ලොව පුරා මිලියන 1.93 ක ජනතාවක් …
Continue Reading
ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 233යි – නව ආසාදිතයින් 14ක්
අද දින (14) ශ්‍රීලංකාවෙන් කොවිඩ් -19 ආසාදිතයින් 14 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ මුළු කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 233 දක්වා වර්ධනය වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. ඒ අනුව දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 142කි. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 61ක් වන අතර මරණ සංඛ්‍යාව 07කි.
Continue Reading
ශ්‍රී ගුවන් හමුදා ‘‘හරිත දනව්ව – නාගරික සහ ගෙවතු වගා” ව්‍යාපෘතිය ‘සෞභාග්‍යාට’ අත දෙයි
-
RSL
-
April 14, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
Covid -19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් රටපුරා ඇතිවී තිබෙන වසංගත තත්වය හමුවේ රජය විසින් ගෙවතු වගා මිලියනයක් බිහි කිරීමේ ”සෞභාග්‍යා” ගෙවතු වගා ව්‍යාපාතිය ආරම්භ කොට තිබේ. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සමග එක්ව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ‘‘හරිත දනව්ව – නාගරික සහ ගෙවතු වගා” ව්‍යාපෘතිය 2020 අපේ‍්‍රල් මස 10 වන දින ආරම්භ කරනලදී. ශ්‍රී ලංකාවේ ස්වයංපෝෂිත …
Continue Reading
Coviid-19 ගිනිකන්ද උඩ සිට ගෙන මෝදි ජාතිය අමතයි – අගුළු දැමීම දීර්ඝ කරයි
ඉන්දියාවේ වෛරස් රෝගීන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති නමුත් නගරවල පරීක්ෂණ ඉතා සීමිත බැවින් සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව ඉතා ඉහළ බව විශේෂඥයෝ පවසති ඉන්දියාව Covid-19 වසංගතයේ තීරණාත්මක කඩඉමක් කරා කරමින් සිටින අතරතුර වර්ධනය වෙමින් පවතින ආර්ථික හා සමාජයීය අර්බුදය සමනය කර ගැනීම සදහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) ජාතිය අමතමින්වි ඉන්දිය ජනතාවට සිය කෘතඥතාවය පළ කළ අතර අර්බුදයේ බලපෑම …
Continue Reading
ගෙවතු වගාව සහ එහි ප්‍රතිලාභ ගැන නිවැරදිව දැන ගනිමු
‘ගෙවත්ත’ කියන්නෙ පෘථීවිතලයේ අප ජීවත්වන පුංචි පරිසර ඒකකයයි. එය නිවසට යාබදව පවතින, එදිනෙදා කටයුතුවලට භාවිතා කරන අප ජීවත් වන වටාපිටාවයි. ඒ නිසා විශාල ඉඩමක නිවස පිහිටා ඇති විට මුළු ඉඩමම ගෙවත්ත ලෙස සළකනු ලබන්නේ නැහැ. ගෙවතු වගාව සඳහා වඩාත් සුදුසු වන්නේ පර්චස් 20 කට වඩා අඩු භූමිප්‍රමාණයක්. නිවස ආශ‍්‍රිත භූමිභාගය එදිනෙදා අවශතා ඉටුවන පරිදි විවිධ බෝග වර්ග හා වෙනත් අත්‍යවශ්‍ය …
Continue Reading
බොලිවුඩ් සිනමාවේ අමරණීය පෙම් යුවළ: අමිතාබ් – ජයා බච්චන්ගේ අමරණීය ඡායාරූප 17ක්
-
RSL
-
April 14, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
පසුගිය දා ‘අභිමාන්‘ බැලුවා. ඒක අති සුන්දර අත්දැකීමක්. අමිතාබ්ගේ යොවුන් වියේ අමරණීය සිනමා රංගනයෙන් මා කොතරම් සතුටට පත් වූවාද යන්න කියන්න වචන නැහැ. මේ අතර සුප්‍රකට Filmfare වෙබ් අඩවිය පසුගිය දා අමිතාබ්ගේ ඡායාරූප 17ක් පළ කරලා තිබුණා. ඒත් එහි විශේෂත්වයක් තිබුණා. ඒ සියලු ඡායාරූපවල අමිතාබ්ගේ ආදරණීය බිරිය, ‘ජය බච්චන්‘ හිටියා. ජය බච්චන් කියන්නේ හින්දි සිනමාවේ සුවිශේෂ චරිතයක්. ඇය 60-70 දශකවල …
Continue Reading
Covid-19: කැඳ පානය හෝ දුම් ඇල්ලීම මේ මොහොතේ යෝග්‍ය නෑ – ආයුර්වේද කොමසාරිස්
කෝවිඩ්-19 රෝගය පාලනයට කැඳ පානය හෝ දුම් ඇල්ලීම වැනි අත්හදාබැලීම් මේ මොහොතේ යෝග්‍ය නොවන බව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපතිවරයා මෙන්ම ආයුර්වේද කොමසාරිස්වරයා ද වන චතුර කුමාරතුංග බීබීසී සිංහල සේවයට අවධාරණය කර ඇත. ආයුර්වේද කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ කැඳ පානය නිසා නිරෝගී පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වන නමුත් කොවිඩ්-19 රෝගී තත්ත්වය ඇතැම් කැඳ වර්ග නිසා උත්සන්න විය හැකි බවයි. කොරෝනාවෛරසය පාලනයට …
Continue Reading