Covid-19 World Review: ඩොනල්ඩ් ට්‍රම්ප්ට දසතින් දැඩි විවේචන
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව ලෝකයේ මුළු කිරීටක වෛරස් රෝගීන් සංඛ්‍යාව මිලියන 2 ඉක්මවා ඇත. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරෝන වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විවේචනය කිරීම සහ එයට ලබා දෙන අරමුදල් කපා හැරීම අරමුදල් කපා හැරීම, ලොව පුරා නායකයින්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අයවැයට විශාලතම දායකත්වය සපයන්නේ …
Continue Reading
Covid-19 Update: අදත් නව ආසාදිතයින් 05ක් – මුළු ගණන 238ක්
අද (15) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 05 දෙනකු හමු වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 238 දක්වා වර්ධනය වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් අද දින ප.ව 22.04ට යාවත්කාලීන කළ වාර්තාව වැඩි දුරටත් සදහන් කරන්නේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව168 දෙනකු බවත් දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් 144 දෙනකු බවත්ය. …
Continue Reading
Covid-19 දකුණු ආසියාවේ ඇඟලුම් වෙළෙඳපොළ බිඳ දමන හැටි – ලක්ෂ ගණනකට රැකියා නැහැ
ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක ප්‍රධාන අපනයන ආර්ථිකයක් වන ඇඟලුම් කර්මාන්තය කොරෝනාවෛරසයත් (Covid 19) සමඟ බලවත් අර්බුදයකට මුහුණ දී ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සමුළුවේ මහා ලේකම් ටියුලි කුරේ පවසයි. බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමක දී අදහස් දැක්වූ මහලේකම්වරයා, ඇඟලුම් සඳහා ඇති ඉල්ලුම සහ සැපයුම යන දෙපාර්ශවයෙන්ම මතුවෙමින් පවතින ප්‍රශ්නවලට මුහුණදීමට එම ක්ෂේත්‍රයේ නිරතවෙන්නන්ට සිදුව ඇතැයි සඳහන් …
Continue Reading
කොරෝනා වෛරසයට මුහුණ දෙමින් දකුණු කොරියාවේ මැතිවරණයක්
කොරෝනාවෛරස් වසංගතය ගෝලීය වශයෙන් ව්‍යාප්තවෙමින් පවතින අතරවාරයේ වෙනත් කිසිදු රාජ්‍යයක සිදු නොවූ අයුරින්, දකුණු කොරියාවේ මහ මැතිවරණයක් පැවැත් වේ. ඡන්දදායකයා ඡන්ද මධ්‍යස්ථානයට පැමිණිය යුත්තේ මුඛ ආවරණ පැළඳගෙනය. මීටරයක දුරක් එකිනෙකා අතර පවත්වා ගත යුතුය. ඡන්දය භාවිතා කිරීමට ප්‍රථම ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලෙනු ඇත. විෂබීජහරණය කෙරෙන දියරය භාවිතා කොට දෑත් පිරිසිදු කර ප්ලාස්ටික් අත්වැසුම් පැළඳිය යුතුය. ඡන්ද පත්‍රිකාව ඡන්දදායකයා අතට …
Continue Reading
බොරදියේ මාළු බෑමේ ‘ජවිපෙ නිර්ලජ්ජිත උත්සාහය’ ඇමැති ප්‍රසන්න හෙළි කරයි
කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සදහා රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. රට තුළ කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කල වහාම මේ සදහා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දෙයි. මේ වන …
Continue Reading
COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කළමනාකරණ කමිටුව රැස් වෙයි
“COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” මෙහෙයවීම සඳහා වන කළමනාකරණ කමිටුව අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්. ලක්ෂ්මන් මහතා අරමුදලේ සභාපතිත්වය දරයි. ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි රවින්ද්‍ර ජේ. විමලවීර මහතා අරමුදලේ ලේකම් ධූරය හොබවන අතර අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන ප්‍රධානීන් ඇතුළු 16 දෙනෙකුගෙන් කමිටුව සමන්විතය. (අදාළ නාම ලේඛනය අමුණා ඇත) අරමුදලට විවිධ පාර්ශ්වයන්ගෙන් ආධාර මුදල් …
Continue Reading
පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීමේ හැකියාව ජනපති විමසුමට
දේශීය ආර්ථිකය ආරක්ෂා වන අයුරින් දෛනික ආර්ථික ක්‍රියාකාරකම් කඩිනමින් ඇරඹීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් පළාත් මට්ටමෙන් තොරතුරු සොයා බැලීමේ විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. දිවයිනේ සියලු පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීහු සිය පළාත්වල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළහ. පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් කර්මාන්ත ආයතන, කෘෂිකර්ම සහ ව්‍යාපාර …
Continue Reading
Covid-19 ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට සහන රැසක්
කොවිඩ් 19 වෛයිරසය ලොව පුරා පැතිරයාමත් සමග විදේශ රැකියාවල නිරත වී සිටින විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව වහාම මැදිහත්වි කටයුතු කිරිමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු සුභසාධන අංශ හා ඍජුව සම්බන්ධ වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් අදාල නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව විදේශ දූත මණ්ඩල …
Continue Reading
ග්‍රාමීය කමිටු විසින් අනුමත වැඩිහිටි, ආබාධ සහිත සහ වකුගඩු රෝගීන් සදහාත් රු.5000 දීමනාව ගෙවයි
-
RSL
-
April 15, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දැනට ප්‍රතිලාභ ලබන සහ පොරොත්තු ලේඛණවල සිටි වැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින් සදහා රුපියල් 5,000 දීමනාව රජය විසින් ගෙවා අවසන් කර ඇත. එයට අමතරව මෙතෙක් එකී දීමනාවන් නොලද හෝ පොරොත්තු ලේඛණවල නොසිටි එහෙත් ග්‍රාමීය කමිටු මගින් අනුමත කරන ලද වැඩිහිටි, ආබාධ සහිත සහ වකුගඩු රෝගී පුද්ගලයින් සදහා ද මෙම රුපියල් 5,000 දීමනාව ගෙවීමට රජය කටයුතු කරමින් සිටියි. දැනට දීමනාව ලබමින් …
Continue Reading
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අලුත්ම නිවේදනය
වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය හෙට, අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කර සවස 4.00ට යළි පනවනු ඇත. එම දිස්ත්‍රික්කවලට සවස 4.00 ට යළි පැනවෙන ඇඳිරී නීතිය අප්‍රේල් 20 …
Continue Reading