මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබාදීම කඩිනම් පියවර ගනී
මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබා දීම සඳහා වන ප්‍රයත්න වේගවත් කිරීම පිණිස විදේශ අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව කටයුතු කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. මුල දී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවන් සඳහා පමණක් සීමා වී පැවති ශ්‍රමික සුභසාධන අරමුදලෙහි …
Continue Reading
ශ්‍රී ලංකා මහ බැංකුව ‘බැංකු අනුපාතිකය’ 10% දක්වා පහළ දමයි
අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු අනුපාතිකයන් අඩු කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම නිවේදනයේ සදහන් වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (15) දිනයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවත් ඒ අනුව බැංකු අනුපාතිකය 15% සිට 10% දක්වා වූ පදනම් අංක 500කින් …
Continue Reading
පාසල් වෑන් රියදුරන්ට අප්‍රේල් ගාස්තු අයකිරීම සපුරා තහනම් – ප්‍රවාහන ඇමැති
පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට අප්‍රේල් මාසයට අදාළ කිසිඳු ගාස්තුවක් දෙමව්පියන්ගෙන් අයකර ගැනීම තහනම් කිරීමට විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නියෝග කර තිබෙනවා. අප්‍රේල් මාසයට අදාළ ගාස්තු අයකර ගැනීම් තහනම් කර ඒ වෙනුවට පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට රජයේ රුපියල් 5,000 දීමනාව ලබාදීමට තීරණය කළ බව අමාත්‍යවරයා සදහන් කළා. රජයේ …
Continue Reading
ආර්ථික පුනරුද උපායමාර්ගය මේ සති අන්තයේ එළි දකී
කොරෝනා වෛරස වසංගතය නිසා අඩාලවූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කොට ආර්ථිකය යළි පණ ගැන්වීම පිණිස සැලසුම් කළ උපායමාර්ගය මේ සති අන්තයේ ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (16) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
Continue Reading
මළමිනී උඩින් දේශපාලනය කළේ එජාපයි සහ ජවිපෙයි මිස අපි නෙමේ – ඇමැති ප්‍රසන්න
කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට කිසිදු සහයක් නොදැක්වූ එජාප / ජවිපෙ නිවුන් සොහොයුරන්. මහ මැතිවරණය කල් දමා ගැනීමට මෙතරම් දගලන්නේ ජනාතවට ඇති ආදරය නිසා නොව මැතිවරණයකට මුහුණ දීමට ඇති බිය නිසා යැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ මහ මැති වරණය පවත්වන්නේ කෝවිඩ් 19 …
Continue Reading
අතමිට සරු කරන – සෞඛ්‍යය සුරකින අපේ ගෙවතු වගාව ගැන නිවැරදි දැනුමක්
-
RSL
-
April 16, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
‘වත්ත’ අපිට හුරුපුරුදු වචනයක් වුණත් ‘ගෙවතු වගාව’ නම් ටිකක් නුහුරු වචනයක්. අපි බොහෝ දෙනෙක් ලස්සනම ලස්සන මල් වවලා, විදේශීය තණකොළ වවලා, ගල් අල්ලලා බොහෝම පිරිසිදුවට, ලස්සනට තියාගත්තේ මිඳුලනේ. ඒත් වර්තමානය වන විට ‘ගෙවතු වගාව’ වේගයෙන් ජනප‍්‍රිය වෙමින් තිබෙනවා. ගමේගොඬේ විතරක් නොවෙයි අද නාගරික නිවාස සංකීර්ණවල පවා ගෙවතු වගාව ජයටම සිදුවෙනවා. ගෙවතු වගාව ජනප‍්‍රිය වෙන්න හේතු කිිහිපයක් බලපෑවා. ඒ අතර ඉදිරියෙන්ම …
Continue Reading
මෙම දශකය තුළ බොලිවුඩයේ හොඳම ඓතිහාසික චිත්‍රපට – Film fare නිර්දේශ
බොලිවුඩ් සිනමාවේ දශකයේ සහ 60 දශකයේ ඓතිහාසික චිත්‍රපට රැල්ලක් හමාගියා. ඊට පසු එය ක්‍රමයෙන් දුර්වල වුවත් මෑත කාලයේ දී නැවත ඓතිහාසික චිතුපට රැල්ලක් වර්ධනය වෙලා තිබෙනවා. ඒත් එදා සහ අද අතර සැලකිය යුතු වෙනසක් තිබෙනවා. අද ඓතිහාසික බොලිවුඩ් චිත්‍රපට කියන්නේ අති දැවැන්ත ආයෝජනයක් හා තාක්ෂණික ප්‍රයෝග මත පදනම් වුණ අති දැවැන්ත කර්මාන්තයක්. නළු නිළියන් සිය ගණනක්, ඇදුම් දහස් ගණනක් සහ …
Continue Reading
Palm oil බද්ද රු.100කින් ඉහළට
රජය විසින් Palm oil ආනයනික බද්ද කිලෝවකට රුපියල් 200 සිට රුපියල් 300 දක්වා රුපියල් 100කින් ඉහළ නංවා ඇතැයි Palm oil ආනයනකරුවෝ සදහන් කරති. නව බදු ඉහළ නැංවීම සමග රුපියල් 380ක්ව පැවති Palm oil කිලෝවක තොග මිල රුපියල් 480 දක්වා වැඩිවන බවයි Palm oil ආනයනකරුවෝ සදහන් කරන්නේ.
Continue Reading
එදිනෙදා ජීවනෝපාය අහිමි පුද්ගලයන් සදහා රු.5000 දීමනාව ගෙවීම 20 දා සිට
කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග රට තුල පීඩාවට පත්ව සිටින තවත් පාර්ශව කිහිපයක් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කිරීමත් සමග එම ප්‍රතිලාභ ලබාදීමට අදාලව වැඩපිළිවෙල දියත් කිරිම පිළිබද විශේෂ සාකච්ඡාවක් අද දින (16) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ දි පැවැත්විනි. මෙම සාකච්ඡාවේ දී කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග රට තුල පීඩාවට …
Continue Reading
ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය
ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යතාවත් කිරීම කඩිනම් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂා වන අයුරින් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතුයි. රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු සමග (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේ දී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය. රාජකාරී …
Continue Reading