ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 244ක් දක්වා ඉහළට
-
RSL
-
April 17, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (17) දින ප.ව 22.04 වන විට 244 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එහි සදහන් වන්නේ අද දින ආසාදිත පුද්ගලයින් 06 දෙනකු හදුනා ගත් බවයි. එම වාර්තාව අනුව මේ වන විට රෝහල්වල ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 160ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 148ක්. සුවය …
Continue Reading
කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය Covid-19 අවසන් වන තෙක් දීර්ඝ කරයි
කල් ඉකුත් වූ රියැදුරු බලපත‍්‍ර වලංගු කාලසීමාව Covid-19 තත්ත්වය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. රියැදුරු බලපත‍්‍ර වලංගු කාලසීමාව සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක විය යුතු වැඩපිළිවෙළට අදාළව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග එම අමාත්‍යාංශයේදී අද (17) දින පැවැති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ උපදෙස් ලබා දුන්නේ. මේ සම්න්ධයෙන් ආරක්ෂක …
Continue Reading
මැනිං වෙළඳපොළ තවත් සතියක් වසා දමයි: ගොවීන්ට සහ වෙළඳුන්ට විශේෂ දැනුම් දීමක්
පිටකොටුව මැනිං තොග වෙළඳපොළ තුළ කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් එය තවත් සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ. මේ තත්ත්වය මත දැනට එළවළු හා පලතුරු නිෂ්පාදන මැනිං වෙළඳපොළ වෙත රැගෙන ගොස් අලෙවිකරන ලද සියලුම ගොවි මහතුන් හා වෙළඳ මහතුන් නැවත දැනුම්දෙනතුරු තම නිෂ්පාදන මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන, වැලිසර, පිළියන්දල හා වේයන්ගොඩ පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලෙසද, මැනිං …
Continue Reading
නියමිත කාලයේ මහ මැතිවරණය නැති වුණොත් ව්‍යවස්ථා අර්බුදයක් – කරු
ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් අද (17) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා. පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මැතිවරණ පිළිබඳ තත්ත්වය ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සමබනන්ධයෙන් මේ වන විට රටේ විධායකය සහ මැතිවරණ කොමිසම අතර පැන නැගී ඇති ගැටලූකාරී තත්ත්වය පිළිබඳව බොහෝ ආගමික …
Continue Reading
Covid-19: පීඩාවට පත් ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 423,179 කට මිලියන 3974.44 අධාර
-
RSL
-
April 17, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 4,23,179 කට රුපියල් මිලියන 3974.44 ක අධාර ලබා දී ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම වසංගතය හේතුවෙන් ආර්ථිකමය වශයෙන් පීඩාවට පත්වූ පිරිස් වලට රුපියල් 5000ක ආධාරයක් ලබා දීමේ වැඩ සටහනට අමතරව මෙම ආධාර ලබා ඇති බවයි. අවදානම් …
Continue Reading
තාරුණ්‍යයේ වගකීම් හා අයිතීන් මොනවාද?
කෙනෙකුගේ ජීවිතයේ වඩාත් ම සුන්දර, ජවයෙන් සපිරි හා අර්ථ වත් කාල පරිච්ඡේදය තාරුණ්‍ය යි. මිනිසා ජීවිතයේ විවිධ අවස්ථාවන් පසු කරයි. ළදරු, ළමා, නව යොවුන්, යෞවන, වැඩිහිටි හා වයෝවෘධ යනුවෙන් මෙම අවධි සාපේක්ෂව වෙන්කර දැක්විය හැකිය. නව යොවුන් වියෙන් (එනම් ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයේම මල්වර වීමේ වයසේ සිට) ආරම්භ වන තාරුණ්‍ය නොහොත් යෞවනය වැඩිහිටියෙකු බවට පත්වනතෙක් වූ කාල පරාසය තෙක් ලෙස දැක්විය හැක. …
Continue Reading
රට විරුවෝ රකින්න ආණ්ඩුව කිසිදු දෙයක් කරන බවක් පේන්න නෑ – බිමල් රත්නායක
කොරෝනා මර්දනය කිරීම මෙන්ම ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලින් අපහසුතාවයට පත්ව සිටින සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීමත් ආණ්ඩුවේ වගකීමක් බව ජ.වි.පෙ. ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අවධාරණය කරයි. බිමල් රත්නායක මහතා මේ බව අවධාරණය කළේ අද (17) දින බත්තරමුල්ල, පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී බිමල් රත්නායක මහතා කළ සම්පූර්ණ කතාව පහත පළ වේ. අපේ රටේ කොරෝනා වෛරසය …
Continue Reading
ජන්වී කපූර්ගේ ‘මනමෝහනීය සරාගී’ සාරි විලාසිතා
-
RSL
-
April 17, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ජන්වී කපූර් Janhvi Kapoor බොලිවුඩය ආක්‍රමණය කර ගතව ඇත්තේ යාන්තම් දෙවසරක් පමණයි. සාරාගි නිළියක් වන ඇය ඒ කෙටි කාලය තුළ ඇය බොලිවුඩ් සුරිපි තරු අතර තවත් සුපිරි තරුවක් වන බව මනාව ප්‍රකට කර හමාර බවයි විචාරකයෝ කියන්නේ. මේ නිසාම ජන්වී අද බොලිවුඩයේ පමණක් නොව මුළු ඉන්දියාවේම තරුණ නෙත් සිත් පැහැර ගන්නා ජනප්‍රිය විලාසිතා තරුවක් බවට පත්ව තිබෙනවා. ජන්වී බොහෝ විට …
Continue Reading
මත් රකුසගෙන් ලොවම රකින ‘ශ්‍රී ලංකාව නාවික හමුදාව’
කුඩු අහුවෙන තරමට ලංකාව කොලොම්බියාවක් වෙයිද ?‘ පසුගිය දාක බොහෝ දෙනෙක් කතා වුණා. ඊට හේතුව වුණේ ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ‘සමුදුර නෞකාව‘ යොදවා ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව (අප්‍රේල් 15) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමයි. …
Continue Reading
නීති ලිහිල් කළ හොත් ප්‍රංශය තුළ ‘Covid-19 රැල්ලක්’ ඇති විය හැකි බවට අනතුරු ඇගයීමක්
ප්‍රංශය තුළ සිදුවෙමින් පවතින කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සලකා බැලූවිට , එය පාලනය කිරීම වෙනුවෙන් පනවා ඇති, ජනතාව නිවෙස් තුළ රඳවා තැබීම ඇතුළු නීති රීති ඉවත් කළ හොත් හෝ ලිහිල් කළ හොත් හෝ ප්‍රංශය තුළ කොරෝනා ව්‍යප්තියේ නව රැල්ලක් ඇතිවිය හැකි බවට , ප්‍රංශයේ විද්‍යාත්මක කවුන්සිලයේ සභාපති ජෝ ප්‍රංශුවා දෙල්ෆරෙයිසි ( Jean – Francois Delfraissy ) අනතුරු හඟවා තිබෙනවා. ඔහු මෙම …
Continue Reading