තෙල් නැවේ ගින්න ගැන නාවික හමුදාවේ අලුත්ම කතාව
එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය ඒකාබද්ධව කටයුතු කරමින් සිටින අතර, මෙම ආපදා සහන මෙහෙයුමට සහය වීම සඳහා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සාරංග් (ICGS Sarang) නෞකාවද මේ …
Continue Reading
විදෙස් ගත ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් ගෙන්වා ගන්නේ මෙහෙමයි – පවිත‍්‍රා කියන කතාව
මැදපෙරදිග ඇතුලු විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ක්‍රමාණුකූලව අදියරෙන් අදියර මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා” – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කරන ලද්දේ රාජගිරිය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රීයාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි. මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය – “කොවිඩ් – 19 වෛරසය අද මුළු ලෝකයේම සමාජය තුළ පැතිරුණු රෝගයක්. …
Continue Reading
Photo Story: තෙල් නෞකාවේ ගින්න: නෞකාව ගැඹුරු මුහුදට ගෙන යාමට සැලසුම් – Sl Navy
මෙම නෞකාවේ ඇති වූ ගින්න නෞකාවේ තෙල් සංචිත ගබඩා කර ඇති කොටස වෙත පැතිරීම පාලනය කර ඇති බැවින්, එම නෞකාවෙන් මුහුදට තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් මේ වන තෙක් ඇති වී නොමැත 2020 සැප්තැම්බර් 03 වන දින උදෑසන 0800 පැයට පමණ එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා මේ වන …
Continue Reading
ශ්‍රී ලංකාව ලොව විශාලතම ඓතිහාසික ව්‍යයසනයක් අභියස! තෙල් නැව පිපුරාගියහොත් මුහුදු තීරයම විනාශයි!
ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළතිරයේ සිට නාවික සැතපුම් 38කට එපිටින් ගිනිගෙන ඇති තෙල් ප්‍රවාහන නෞකාවේ සිටි නාවිකයින් 22 දෙනෙකු මුදාගෙන තිබේ. එක නැවියෙකු අතුරුදහන්ව ඇති බව නාවික හමුදාවේ ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා බීබීසී සිංහල සේවයට පැවසීය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි මෙවැනි විශාල නෞකාවක ගින්නක් නිවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හෝ ඉන්දියානු වෙරාලාරක්ෂක සේවයට පහසුකම් නොමැත. එබැවින් තෙල් කාන්දුවක් සිදුවුවහොත් ශ්‍රී …
Continue Reading
තෙල් නෞකාවේ ගින්න: නාවික හමුදාවේ ගළවා ගැනීමේ මෙහෙයුම
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ බොයිලේරුවක සිදුවූ පිපිරුමක් සමඟ ගින්නක් ඇතිවී ඇති බවට ලද ආපදා සංඥාවකට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම ඉන්ධන නෞකාව වෙත සහන සැළසීම සඳහා හදිසි සහන සැළසීමේ නෞකා කණ්ඩායමක් එම මුහුදු ප්‍රදේශය වෙත පිටත් …
Continue Reading
රුපියලක දඩයකට යටත් කෙරුණ ‘ට්විටර්’ පණිවුඩයක්
-
RSL
-
September 3, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ශ්‍රේෂ්ඨාධිකරණ විනිනිශ්චය මණ්ඩලය “ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින ලෙස” දැනුම් දුන් නමුත් නීතිවේදියා එය ප්‍රතික්ෂේප කළේය ඉන්දියාවේ සමාජ ක්‍රියාධරයකු සහ ප්‍රකට නීතිවේදියකු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු කරන ලදුව ඊට සංකේතාත්මක දඬුවමක් වශයෙන් රුපියලක් ගෙවන ලෙස නියෝග කරනු ලැබුණි. හැටතුන් හැවිරිදි (63) ප්‍රශාන්ත් භුෂාන් නම් එම නීතිවේදියා විසින් පළකරන ලද ‘ට්විටර්’ පණිවුඩ දෙකක් මගින් නොගැළපෙන ක්‍රියාවක් සිදුකරනු …
Continue Reading
දැන් ගැසට් කර ඇති ’20 වන ව්‍යවස්ථා සංශෝධනය’ ගැන කෙටියෙන්
-
RSL
-
September 3, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ප්‍රජාතන්ත්‍රවාදය කිසිදා, ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට යා යුතු යැයි මම නොසිතමි. නමුත්, අවාසනාවකට 20 වන ව්‍යවස්ථා සංශෝධනය බැලූ බැල්ලමටම, රාජ්‍යකරණය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට කරා දක්කායෙන යාමට සැකසූ පාරුවක් බව නොකියාම බැරිය. 1. ජනාධිපති මුක්තිය නැවත වරක් හදුන්වාදීම 2. ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කර සිවිල් පුරවැසියන් ඉවතට 3. විගණන සේවා කොමිසම ඉවරයි. නැවත විගණකාධිපති ධූරයට ස්ථාපනය වේ. 4. ප්‍රසම්පාදන කොමිෂන් සභාවට පත් කිරීම ව්‍යවස්ථා සභාව අහෝසියි 5. පොලිස්පති පත් කිරීම නැවතත් ජනපති …
Continue Reading
20 වැනි සංශෝධන පනත් කෙටුම්පත නිකුත් වෙයි
-
RSL
-
September 3, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඊයේ (02) පැවැති කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය අද (03) දින නිකුත් කිරීමට රජය පියවර ගත්තා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02) පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූණා. කැබිනට් මණ්ඩයේ අනුමැතිය …
Continue Reading
කතානායක සහ නෝර්වේ තානාපති අතර විශේෂ හමුවේ සම්පූර්ණ කතාව
-
RSL
-
September 3, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනි ටී‍්‍රනා යුරන්ලි එස්කෙඩල් මහත්මිය අද උදෑසන පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා මුණගැසුණාය. මෙහිදී මෙරට 9 වන පාර්ලිමේන්තුවේ කතානායක ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත සුබපැතුම් එක් කළ එම මහත්මිය පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව කතානායකවරයා සමග සාකච්ඡුාවක නිරත වූවාය. මෙම හමුවෙහිදී දෙරටෙහි පාර්ලිමේන්තු දෙක අතර අනාගතයේදී සිදු කළ හැකි …
Continue Reading
කහ සහ ගම්මිරිස්වලට ස්ථාවර මිලක් දිය යුතුයි – ජනපති අවධාරණය කරයි
කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. කහ සහ ගම්මිරිස් වගා කරුවන් ආරක්ෂා කිරීමට එම භෝග ආනයනය සම්පූර්ණයෙන් නතර කෙරිණ. අන්තර්ජාතිකව වෙළෙඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. උක්, බඩ ඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා …
Continue Reading