ජපානයේ Tattoos කලාවේ නව රැල්ල

වැඩිහිටි පුද්ගලයින්ගේ පච්ච විලාසිතා ගැන අපි මීට පෙර කතා කළා. මෙවර අපි කතා කරන්නේ සකුරා මල් පිපෙන, අධි තාක්ෂණික ජපානයේ වේගයෙන් ව්‍යාප්ත වන පච්ච කලාව සහ එහි ප්‍රවණතා ගැන. ජපානය පච්ච කලාව සැලකුවේ බොහෝ ආසියාතික රටවල් වල මෙන් ‘අපරාධකරුවන්ගේ විලාසිතාවක්‘ විදිහට. ජපනුන්ගේ ඒ මානසිකත්වයට හේතු වුණේ අපරාධ කල්ලි තමන්ව හදුන්වා දීමට ඇතුළු විවිධ අරමුණු වෙනුවෙන් පච්ච භාවිතා කළ නිසයි. මේ …

Continue Reading

විදේශ අමාත්‍යාංශයෙන් ශ්‍රී ලාංකික සංචාරකයින් හට අනතුරු හැඟවීමක්

ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබා දීම සඳහා ගෙවීම්/ගාස්තු හෝ ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටතට යන සියලුම සංචාරකයින්ගෙන් ඉල්ලා සිටී. අදාළ රාජ්‍ය ආයතනවලට හැර, ශ්‍රී ලංකාවට ඇතුළුවීමට හෝ පිටවීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවසර දී නොමැති බව විදේශ අමාත්‍යාංශය මෙයින් …

Continue Reading

කොවිඩ් මෘතදේහ භූමිදානය පිළිබද තීන්දුව ගන්න ආකාරය කියයි

විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනූව භූමිදානය පිලිබදව තීන්දුව ගනු ලබන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (13) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මෙම අදහස් දක්වන ලදි. කොවිඩ් – 19 වැළදී මියගිය පුද්ගලයින්ගේ මෘත දේහයන් භූමිදානය සම්බන්ධයෙන් විවිධ අයගෙන් ඉල්ලීම් ලැබී තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව ඔවුන්ගේ තව වාර්තා …

Continue Reading

උඩඟු පෙම්වතියක් සමග කටයුතු කරන්න උපක්‍රම 05ක්

‘උඩඟුකම සමග විනාශය පැමිණේ‘ යන කියමන ඔබ අසා ඇති. උඩඟුකම, විශේෂයෙන් සම්බන්ධතාවලදී, කිසි විටෙකත් ධෛර්යමත් වී නොමැත. මෙයට හේතුව උඩඟුකමට යහපතට වඩා හානියක් කිරීමේ ඉහළ ප්‍රවණතාවක් ඇති බැවිනි. උඩඟුකමට බොහෝ දුරට හේතු වී ඇත්තේ සම්බන්ධතාවල පැටලී සිටින පිරිමියාගෙන් ස්වාභාවිකවම (පුරුෂයින්ට එම පුරුෂ ඊගෝව ඇති බැවින්) ගැටළු විසඳීමට හෝ වරදක් වූ විට පවා සමාව ඉල්ලීමට ඔවුන් අකමැති වීමයි. මෙයින් අදහස් කරන්නේ කාන්තාවන් ගැටලුවකට මුහුණ …

Continue Reading

මිලියන 21කට කන්න පොල් ගෙඩි මිලියන 3086ක් කඩලා – ඒත් පොල් නෑලු !

හෙක්ටයාර් ලක්ෂ 5කට ආසන්න අගයක පොල් ගෙඩි මිලියන 3000කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව නිෂ්පාදනය වන රටේ (මේහි විචල්‍යතා තිබිය හැකිය) ඇත්තටම රටේ ජනතාවට අවශ්‍ය පොල් ගෙඩි මිලියින 1600කට ආසන්න ප්‍රමාණය නිෂ්පාදනය නොවූ වසරක් නැත. ‘එලොව පොල් පේනවා‘ කියන කතාව මීට කලකට පෙර භාවිතා වුණේ හදිසි විපතකදී ඇති වන අසීරු හැගීම ප්‍රකාශ කිරීම සදහාය. ඒත් පසුගිය කාලය පුරා මෙරට ගෘහණියන්ට එලොව පොල් …

Continue Reading

Covid-19 ආසාදිතයින් 05 දෙනෙක් මරුට

අද (13) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව පස්වරු 17.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මේ මරණ 5ත් සමග මෙරට කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 53ක් බවට පත්වේ. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53කි. මේ අතර අද දිනයේ මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින් දැක්වේ.

Continue Reading

හාල් – එළවළුවලට තියෙන කැක්කුම මාළු – මස්වලට නැත්තේ ඇයි ?

පසුගිය දින කිහිපය තුළ ම විසින් සම්පාදනය කළ ‘තිත්ත ඇත්ත‘ ලිපිවලට සමාජමාධ්‍යවලින් උණුසුම් ප්‍රතිචාර ලැබුණා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කියා සිටියේ ‘සාමාන්‍යයෙන් ලංකාවේ වෙබ් අඩවිවලින් කතා නොකරන ‘දත්ත සහිත‘ සාකච්ඡාවක් ආරම්භ කිරීම අතිෂය කාලීන බවයි. ඒ සදහා තමන්ගේ ද නොමසුරු දයාකත්වය ලබා දෙන බවයි. වෙබ් ලිපි රචකයෙක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරන මට මේ ප්‍රතිචාරය අලුත් අත්දැකීමක්. මොකද බොහෝ දෙනෙක්ගේ …

Continue Reading

වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන සදහා සිසුන් යොමුකිරීමේ වැඩසටහන් මාලාව ඇරඹෙයි

පෝෂදායී වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන සදහා සිසුන් යොමුකිරීමේ වැඩසටහන් මාලාවේ පළමු අදියර මතුගම අධ්‍යාපන කලාපය මූලික කරගනිමින් ‍නොවැම්බර් 12 දින  මතුගම අදිකාරම් මහා විද්‍යාලයේ දී ආරම්භ විය. කොවිඩ් අභියෝගය ඇතුළු අනාගත සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට ප්‍රතිශක්තියෙන් සවිමත් අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා …

Continue Reading

කොළඹ නගරයේ ජීවත් වන ලක්ෂ 6න් 30,000ක් කොරෝනා ආසාදිතයින්

කොළඹ නගරයේ ජීවත් වන 600,000ක් පමණ වන ජනගහණයෙන් 5%ක් කොවිඩ්-19 ආසාදිතයින් යැයි සැක කළ හැකි බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීන් රුවන් විජේමුණි මහතා හෙළිකළ බව අද (12) ලංකාදීප ඊ පුවත්පතේ වාර්තාවක සදහන් වෙයි. ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 30,000කට අධික පිරිසක් කොළඹ නගරයේ සිටිය හැකි බවයි විජේමුණි මහතා සදහන් කර ඇත්තේ. එහෙත් මෙම සංඛ්‍යාව පිළිබද උපකල්පනය සිදුව ඇත්තේ …

Continue Reading

2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මත වෙයි

2020 ආදායම් වියදම් ඇතුලත් විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.  අද උදෑසන අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය විවාදය පැවැත්විණි.  පසුගිය වසරේ දී මේ වස‍රට අදාළ අයවැයක් ඉදිරිපත් ‍නොකෙරුනි. ඒ අනුව, අතුරු සම්මත ගිණුම් 4කින් රාජ්‍ය වියදම් සදහා මුදල් වෙන් කෙරිණ. එම අදායම් වියදම් පිළිබඳ විසර්ජන පනත …

Continue Reading