2021 අයවැය හෙට පාර්ලිමේන්තුවට

2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය වන මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. 2021 විසර්ජන කෙටුම්පත පසුගිය ඔක්තොබර් 06 වැනිදා ගැසට් පත්‍රයේ පල කිරීමෙන් පසු එය ඔක්තොබර් 20 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන …

Continue Reading

අද දින කොරෝනා ආසාදිත මරණ 05ක්; ආසාදිතයින් 704ක්

අද (15) දින කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 18.10ට නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදනය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 58 දක්වා ඉහළ යන බවයි අදාළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ. මේ අතර අද දින 18.05ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වුණේ අද …

Continue Reading

ජනපති 18 වැනි බදාදා ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය නොවැම්බර් 18 වැනි බදාදා දින රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (15) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

Continue Reading

ආණ්ඩුව සහල් ‘වෙළෙඳපොළ තුළ’ නාගත්තේ ඇයි ?

ඩබ්. ඩි. කේ. මුදිත් පෙරේරා – ආරම්භක සභාපති – ශක්ති සහල් ව්‍යාපෘතිය -2019 – ශ්‍රී ලංකා සහල් නිශ්පාදකයින්ගේ සමුපකාර සංගමය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට වසරක් පිරෙන විට සහල් වෙනුවෙන් පාරිභෝගික අධිකාරිය නිකුත් කල ගැසට් නිවේදන ප්‍රමාණය 05 කි. එහෙත් වෙළදපොලේ රජය නියම කර ඇති මිලට සහල් නම් තාමත් නැත. යහපාලන රජය 2015 වසරේ සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලය තුළ …

Continue Reading

HIV ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

මුළු රටේම අවධානව කොවිඩ්-19 වෙත යොමුව තිබියදී අපි කාටවත් නොදැනීම තවත් මාරාන්තික වෛරසයක් වන HIV වෛරසය අපේ නව යොවුන් වියේ තරුණ – තරුණියන් අතර වේගයෙන් ව්‍යාප්ත වන බව අපි පසුගිය ලිපියක් මගින් හෙළි කළා. මෙහිදී එච්.අයි.වී වෛරසය ආසාදනය වීම සහ එය සිදුවන ආකාරය ගැන අපේ නව යොවුන් වියේ තරුණයින් අතර දැනුවත්කම අල්ප බව අප සමග කතා කළ බොහෝ දෙනෙක් පැවසුවා. …

Continue Reading

වසවිස නොදමා වගාවට අවශ්‍ය බීජ ගබඩා කරන්න ‘රජ කාලේ ක්‍රමයක්’

පස පෙරළන්නට ආයුධත්, සිටුවන්නට පැළ, ඇට හෝ දඬු කැබලිත් තිබෙන්නේ නම් ඇඟේ සවිය ඇති ගොවියාට තවත් උවමනා වන්නේ කාලගුණයේ අනුකම්පාව පමණි. මේ නිසා පැරණි ගොවිගෙදර කැත්ත උදැල්ල නගුල වැනි දේ තමා සතු මහත් සම්පත් සේ සලකනු ලැබීය. මෙවර අස්වැන්නෙන් කොටසක් මීළඟ කන්නයේ වගාකිරීමට ගබඩා කිරීමද එකල අනිවාර්යයෙන්ම සිදුවිය. ලොක්ඩවුන් වී ජනතාව ගෙදරට ගාල් වනවිට ගෙවතු වවන්නට ආණ්ඩුවෙන් ඇට බෙදන්නා වැනි …

Continue Reading

කොරෝනා සටනේදී ගෝලීය සහාය අවශ්‍ය බව චීනය යළි අවධාරණය කරයි

මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැරිස් සාම සංසදයේ තුන්වන සමුළුවේ නිල උත්සවයේදී පැවැත් වූ කතාව අතිගරු ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, සගයිනි,නෝනාවරුනි මහත්වරුනි,හිතවත් මිත්‍රවරුනි, පැරිස් සාම සංසදයේ තුන්වන සමුළුවට සහභාගී වීමට ලැබීම මට මහත් සතුටකි. සංසදය ආරම්භ කළ අවස්ථාවේ සිටම එහි පාර්ශව කරුවන් ගෝලීය පරිපාලනය වැඩිදියුණු කිරීම, බහුපාර්ශ්වීයත්වය ප්‍රවර්ධනය කිරීම සහ ලෝක සාමය ආරක්ෂා කිරීම පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය ගැඹුරු …

Continue Reading

බස්නාහිර කොවිඩ් ගමට යන්නේ විකෘති සංවර්ධන ක්‍රමය නිසාද ?

ආචාර්ය චන්දිමා ගයාත්‍රි විජේසුන්දර,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සමාජ විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය  රටක් සංවර්ධනය වීම යනුවෙන් හැඳින්වෙන්නේ යම්කිසි නගරයක් හෝ පළාතක් වෙත සියල්ල සංකේන්ද්‍රණය වීම නොවේ. එහෙත් මේ වන විට ශ්‍රී ලංකාව තුළ පැහැදිලිව ම දැකිය හැක්කේ බස්නාහිර පළාත කේන්ද්‍රකොට ගෙන සිදු වන සංවර්ධන ක්‍රියාවලියකි. එක අතෙකින් කොළඹ ප්‍රධාන නගරය වන විට ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන පරිපාලන නගරය වේ. මෙම නගර ද්විත්වය ම …

Continue Reading

LPL කාලෝචිතයි – ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කාලයක් තිස්සේ අඩුපාඩුවක්ව පැවැති ගුණාත්මක බවින් යුත් ජාත්‍යන්තර මට්ටමේ විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියක අඩුව පුරවමින්, ‘ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් LPL ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුල පිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බව පවසන ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මෙකී තරගාවලිය හරහා දක්ෂතාවලින් හෙබි තරුණ ක්‍රීඩකයින් හඳුනා ගැනීමට මෙන්ම ඔවුන්ගේ දක්ෂතා වේගවත්ව දියුණුකර ගැනීමට කදිම වේදිකාවක් නිර්මාණය කර දෙන …

Continue Reading

දුම්වැටිය කටේ ඔබාගෙන උතුරු කොරියානු නායකයා දුම්වැටියට එරෙහි යුද්ධ අරඹයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඔහුගේ පරීක්ෂණ චාරිකා වලදී බොහෝ විට දුම් පානය කරනු දක්නට ලැබේ උතුරු කොරියාව ගැන අපට නිතර නිතර අසන්නට ලැබෙන්නේ අවි ආයුධ, මිසයිල අත්හදා බැලීම් ගැන. නැති නම් ලෝකෙට ලොක්කා ඇමෙරිකාවට කරන නිමක් නැති තර්ජන ගැන. ඒත් උතුරු කොරියාව මුහුණ දෙන බරපතළ සමාජ හා සෞඛ්‍ය අර්බුදයක් ගැන දැන් ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමු වෙලා. ඒ තමයි …

Continue Reading