PCR පරීක්‍ෂණය කළොත් සති 02ක නිරෝධායනය අනිවාර්යයි

PCR පරීක්‍ෂණයට මුහුණ දුන් අය කෝවිඩ් -19 ආසාදිතයන් ලෙස තහවුරු නොවූවද ඔවුන් සති දෙකක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි. මෙම නව තීන්දුව ගැනීමට හේතු වශයෙන් ඔහු දක්වා සිටියේ කොවිඩ් -19 රෝගීන්ගේ පළමු හා සමීප සම්බන්ධතා මත පී.සී.ආර් පරීක්ෂණ පවත්වන බවත් පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය වූවන්ට වෛරසය ආසාදනය වීමේ වැඩි …

Continue Reading

බන්දුල වර්ණපුර LPL ගැන කතා කරයි

එදා මෙදා තුර ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ චරිත ගණනාවකි. ඒ අතරින් බන්දුල වර්ණපුරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන ලද පළමු නායකයා ලෙසින් කටයුතු කිරීම පමණක් නොව එක්දින තරගවලදී පළමු ජයග්‍රහණය අත්කර දුන් කණ්ඩායමේ නායකයා ලෙසින්ද බන්දුල වර්ණපුර මහතා ඉතිහාසගතවීමට වාසනාවන්ත වී තිබේ. ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් උදා කර දුන් 1982 වසරේ පෙබරවාරි 17 …

Continue Reading

2021 අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට හුළං !

මෙරට ලක්ෂ 13කට ආසන්න රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීම ඇතුළු සහන හිමිවන්නේ වාර්ෂික අයවැය මගින් පමණයි. ඒ නිසා රාජ්‍ය සේවකයින් සේම සාමාන්‍ය ජනතාවත් අයවැය මගින් රාජ්‍ය සේවකයින්ට හිමිවන සහන ගැන උනන්දුවක් දක්වනවා. අද (17) අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2021 අයවැය ලේඛන මගින් රාජ්‍ය සේවකයින් සහන කිහිපයක් සහ රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් යෝජනා කර තිබෙනවා. ඒවා සියල්ල පහත …

Continue Reading

2021 අයවැය: සම්පූර්ණ කතාව

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස අද (17) දින 2021 වර්ෂයට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම අයවැය කතාව සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති රාමුව තුළ 2021 – 2023 මැදිකාලීන ආර්ථික පුනර්ජීවන හා දිළිදුකම පිටුදැකීමේ කඩිනම් වැඩසටහන ශක්තිමත් කරන 2021 අයවැය කතාව මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටකින්. ගරු කථානායකතුමනි, අප රට කවර …

Continue Reading

කොරෝනා මර්දන සටනට ආ ‘අලුත්ම සෙන්පතියෝ’ ගැන සම්පූර්ණ කතාව

කොරෝනා වසංගතය පිටුදැකීම සදහා දැන් ඇති එකම අපේක්ෂාව ‘ඵලදායී එන්නතක්‘ බවට කිසිම සැකයක් නැහැ. ලංකාවේ තත්ත්වය වුණත් එසේමයි. මුහුණු ආවරණය, සමාජ දුරස්ථභාවය එහි උපරිම සීමාව දක්වා පැමිණ ඇති බව දැන් පැහැදිලියි. ඒ නිසා දැන් මුළු ලෝකයම ඇස් අයාගෙන සිටිනේනේ ඒ ගැළවුම්කාර එන්නත නිෂ්පාදනය වී තමන් අතට පත්වන තුරුයි. මුළු ලෝකයක්ම එවැනි අපේක්ෂාවක ඉන්න මොහොතක ‘ඉහළම‘ බලාපොරොත්තු තබාගත හැකි සාර්ථක එන්නතක් …

Continue Reading

අලුතින් සිතන්න කැමති අයට අපූරු විලාසිතා එකතුවක්

කොවිඩ් වසංගතය නිසා විලාසිතා / රූපලාවන්‍ය ගැන තිබෙන උනන්දුවක බොහෝ දුරට අඩු වෙලා කියලා තමයි අපි හිතන්නේ. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. අගුළු දැමීම, සමාජ දුරස්ථභාවය නිසා රූපලාවන්‍යාගාර වසා දැමීම හෝ සීමා කිරීම, උත්සව අවස්ථා සීමාවීම, ආදායම අඩු වීම වගේම මුහුණු ආවරණය නිසා ඇතිවන තත්ත්වය නිසා බොහෝ දුරට ලංකාවේ වගේම ගෝලීය වශයෙනුත් මේ වන විට රූපලාවන්‍ය කටයුතු වගේම විලාසිතා බොහෝ දුරට …

Continue Reading

20 ඡන්දය දුන්න ‘ඩයනාගේ’ පක්ෂ සාමාජිකත්වය තහනම් කරයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස  මහතා පියවර ගෙන ඇත. සමගි ජන බලවේගය ව්‍යවස්ථාවේ 15  I ( ඇ) වගන්තිය යටතේ තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඩයනා ගමගේ මහත්මියගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට කටයුතු කළ බව …

Continue Reading

Covid -19 මරණ 03ක්

අද දින (16) කොවිඩ්-19 ආසදනය වූ පුද්ගලයින් -03 දෙනකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප.ව 21.15ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක සහ 75 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනකු සහ 84 වැනි වියේ පසු වූ කාන්තාවකි. මෙම මරණ තුනත් සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගිය බවයි අදාළ ප්‍රවෘත්ති නිවේදනයේ වැඩි …

Continue Reading

සති තුනකට කොළඹ මහ නගරය සභා සීමාව වසා දමන ලෙස පුරපතිනිය ඉල්ලයි

ගෙදරට වෙලා නිරෝධායනය වෙන්න කියලා කොච්චර කිව්වත් පැල්පත්වාසීන්ට එහෙම කරන්න අවකාශයක් නෑ. එහෙම කරන්න නම් මේ අවස්ථාවේ රජය විසින් දැඩි පාලනයකට යටත් කරමින් කටයුතු කළ යුතුයි. දින 14ක් දින 21ක් අතර කාලයක් ලොක්ඩවුන් කිරීමක් කරලා මේක පාලනය කළේ නැත්නම් භයානක තත්ත්වයක් ඇති වෙයි‘ මෙහෙම කියන්නේ කොළඹ පුරපතිනිය, රෝසි සේනානායක මහත්මිය. ඇය මේ බව ප්‍රකාශ කළේ අද (16) පැවැති විශේෂ මාධ්‍ය …

Continue Reading

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විකල්ප යෝජනා අගමැතිට භාර දෙයි

ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන විකල්ප යෝජනා ඇතුළත් ග්‍රන්ථය අද (16) දින  බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදී. බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය නියෝජනය කරමින් ගරුතර මහා සංඝරත්නය විසින් විජේරාමේ පිහිටි නිල නිවසේදී, මෙම ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වූහ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ, …

Continue Reading