ජනපතිවරණ පරාජයෙන් පසු ට්‍රම්ප්ට පිස්සු වැහිලා ද ?

ජනාධිපතිවරණයක ප්‍රතිඵල කියන්නේ මුළු රටක් ඉමහත් අවධානයෙන් බලාසිටින දෙයක්. එසේ නම් එහි ප්‍රතිඵල නිකුත් වන විට ජනපතිවරණයට ඉදිරිපත් වුණ අපේක්ෂකයින්ගේ මනෝභාවය ගැන හිතා ගන්න පුළුවන්. ඒත් ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වන විට පාළු පොල්වත්තක හොදහැටි නිදාගත්ත ජනාධිපති අපේක්ෂකයොත් ඉන්නවා. ඒ අපි කවුරුත් දන්න 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කර මේ වන පො.දි.ප.ම ලෙස සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. මෛත්‍රීපාල සිරිසේන වගේම …

Continue Reading

කොරෝනාවලින් ආරක්ෂා වෙන්න ගත යුතු අලුත්ම පියවර ගැන විශේෂ හෙළිදරව්ව

කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීම සදහා මීටරයක දුර පවත්වාගෙන යෑම සෑම පරිශ්‍රයකටම අදාළ නොවන අතර තමන් අන් අය සමග ගත කරන කාලය මෙන්ම කතා කරන හඬේ ප්‍රබලතාව කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා. කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රවණතා ගැන අප කළ විමසීමකට පිළිතුරු වශයෙනුයි මහාචාර්ය මලවිගේ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ. මෙහිදී කොවිඩ් …

Continue Reading

Covid-19 වෛරසය පවතින තැනක් ගැන තවත් හෙළිදරව්වක්

මලාපවහන පද්ධතිය තුළ ද කොවිඩ් -19 වෛරසය පැවතිය  හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (18) පැවැති මාධ්‍ය හමුවකදී සුදත් සමරවීර මහතා මේ බව හෙළි කළේය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සුදත් සමරවීර මහතා, “විශේෂයෙන් මලාපවහන පද්ධතිය තුළ මෙම වෛරසය තියෙනවා කියන එක මීට කලින් ඉඳන්ම වෛද්‍ය ප්‍රජාව …

Continue Reading

Covid-19 වෛරසය මර්දන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේ දී තීරණ රැසක්

කොවිඩ් 19  වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත   ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දින (18) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී රැස්විය. මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් නියෝජනය කරන අතර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.  …

Continue Reading

ජනපති ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය

ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) දින රාත්‍රී 8.30ට සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාළිකා ඔස්සේ ජාතිය අමතා කරන ලද විශේෂ ප්‍රකාශය. ආයුබෝවන්, මීට වසරකට පෙර මේ රටේ 69 ලක්ෂයකට අධික ඡන්ද දායකයන් ඔබේ නව ජනාධිපතිවරයා ලෙස මාව පත්කරගත්තා. මට එදා ඡන්දය ලබා දුන්නේ බහුතරයක් සිංහල ජනතාව බව රහසක් නොවේ. ඔවුන් ඒකරාශී වුනේ බෙදුම්වාදයට, අන්තවාදයට, ත්‍රස්ථවාදයට සහාය දෙන විවිධ …

Continue Reading

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණයට විශේෂ ලේකම් කාර්යාලයක්

කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ක්‍රියාත්මක රාජ්‍ය අමාත්‍යාංශ වලට සම්බන්ධ විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණයට අදාළ විශේෂ ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය දා පියවර ගත්තා. අදාළ ලේකම් කාර්යාලය කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේහි ස්ථාපිත කර තිබෙනවා. ලෝක බැංකුව සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ජාත්‍යන්තර අරමුදල හෙවත්  “IFAD” මගින් ලබා දෙන ආධාර  යටතේ දිවයින පුරා කෘෂි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරේ. අදාල ව්‍යාපෘති …

Continue Reading

දරුවන් සතුටින් තබා ගැනීමට විද්‍යාත්මක ප්‍රවේශයක් අනුගමනය කරමුද ?

අපගෙන් බහුතරයකට අපගේ ළමා කාලය අපගේ ජීවිතයේ ප්‍රීතිමත්ම කාල පරිච්ඡේදයකි. එම යුගයේදී අපට වගකීම් නොමැති අතර අපට කිරීමට අවශ්‍ය දේ කිරීමට දවසේ වැඩි කාලයක් තිබුණේය.  අප වැඩිහිටියන් වූ විට අපගේ ජීවිතවලට බොහෝ විට එවැනි නිදහසක් නොමැති බව අපට ඉක්මනින් වැටහෙන අතර අප බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ ‘අපට නැවත දරුවන් වීමට හැකි නම් කොතරම් හොදද‘ කියාය.  නමුත් සැබෑ ළමා සතුට යනු කුමක්ද? අපි …

Continue Reading

නිවසේ සිට හිතේ සතුටින් රාජකාරී කරන්න නිවැරදි මගපෙන්වීමක්

කොවිඩ් වසංගතය සමග රටවල් අගුළු දැමූ විට හෝ ඇදිරි නීතිය පැනවූ විට ලැබුණ අලුත්ම නියෝගයක් වුණේ ‘නිවසේ සිට රාජකාරී කරන්න‘. මේක කාටත් අලුත් අත්දැකීමක් වගේම අභියෝගයක් වුණා. ඉතිං මොකද වුණේ නිවස කාර්යාලය බවට පත් වුණා. සමහරු මුළුතැන්ගෙයි මේසවල වාඩිවී හෝ සෝෆා මත ලැප්ටොප් පරිගණකයක් සමඟ රාජකාරී ආරම්භ කළා. කොවිඩ් වෛරසයට එරෙහිව එන්නතක් ඉක්මනින් පැමිණියත්, බොහෝ අය කිසි විටෙකත් පූර්ණ කාලීනව …

Continue Reading

‘ලෝකයේ සුපිරිම’ Boy Bands ගැන ඔබ නොදැන සිටි සියල්ල

ඔබ කුමන ආකාරයේ සංගීතයකට සවන් දුන්නත්, පිරිමි සංගීත කණ්ඩායම්වල (Boy Bands)  වැදගත්කම ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඔවුන් විශාල ප්‍රේක්ෂක රැලි නිර්මාණය කරන අතර ඔවුන්ට ලොව පුරා මිලියන ගණනක් රසිකයන් සිටී. පරම්පරා ගණනාවක් හැඩගැස්වීමේ බලය ඔවුන්ට ඇති අතර විලාසිතා ලෝකයේ සුපිරි තරු බවට පත් වන්නේ නිසැකවම ඔවුන්ය. එනිසා ඔවුන් ගැන වැඩි වැඩියෙන් දැන ගැනීම කිසිසේත් පාඩුවක් නොවේ. ඒත් ලෝකය පුරා පිරිමි සංගීත …

Continue Reading

2021 අයවැයෙන් ‘සෞඛ්‍යයට වඩා දෙගුණයක්’ පාරවල් හදන්න වෙන් කරලා

2021 ඇයවැය ලේඛනයෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය සදහා වෙන්කර ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අංශ තුළ බලවත් විරෝධයක් වර්ධනය වෙමින් තිබේ. ඊට හේතුව වී ඇත්තේ මුළු රටේම සෞඛ්‍ය පද්ධතියට දැඩි පීඩනයක් එල්ල කරන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් 2021 අයවැය මගින් වෙන් කළ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම සහ 2019ට සාපේක්ෂව එය දැවැන්ත ලෙස පහළ යාමයි. ‘අපි දැඩි බලාපොරොත්තුවක් …

Continue Reading