පුරවැසියන් ගැන ඔත්තු බැලීමට වඩා බොහෝ ඵලදායි දේ ‘ඩ්‍රෝන්’ යානාවලට කළ හැකියි!
-
RSL
-
November 20, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
බලධාරීන් විසින් දිවා රෑ ඕනෑම වෙලාවක එලිමහනේ මෙන් ම තව නිවෙස් තුළ තමන් ආවේක්ෂණය කරනු ලබන බව යම් සමාජයක වැසියන් දත් විට, දිගු කාලීනව ඔවුන්ගේ චර්යාවන් අහිතකර ලෙස වෙනස් වන බව මානව විද්‍යා පර්යේෂකයන් සොයා ගෙන තිබෙනවා. COVID-19 වසංගතයේ දෙවන රැල්ල කළමනාකරණය කරන්නට රජය දැඩි ප්‍රයත්නයක යෙදී සිටිනවා. වෛරසය පැතිර යාම සීමා කරන්නට තාවකාලිකව හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනයා සිය නිවෙස්වල රැඳී …
Continue Reading
ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරු තිදෙනෙක් පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගනිති
පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරුන් තිදෙනෙකු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගෙන සිටීම විශේෂත්වයක් විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021 අය වැය දෙවන වර කියවීමේ විවාදය සඳහා සභභාගීවීමට ඊයේ (19) පාර්ලිමේන්තුවට පැමිණ සභා ගර්භයේ අසුන් ගත් අතර, ජනපතිවරයා සමඟ හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද වූහ. ඔවුන් දෙදෙනා සමඟ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ද …
Continue Reading
නොවැම්බර් 23 ඇරඹෙන පාසල් කටයුතු සිදුවිය යුතු ආකාරය
-
RSL
-
November 19, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
තුන්වෙනි පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබූ දිනය covid තත්වය හේතුවෙන් නොවැම්බර් මස 9 වැනිදා සිට සති දෙකකින් දීර්ඝ කිරීමට පියවර ගත් අතර, පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව, බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල නොවැම්බර් 23 වෙනිදා සිට 6 සිට 13 ශ්‍රේණි දක්වා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එහෙත් සෙසු පළාත්වල ද …
Continue Reading
ඉස්ලාමීය කාටුන් විරෝධය: පකිස්ථානය ‘ප්‍රංශ භාණ්ඩ වර්ජනයට එක්වෙයි
-
RSL
-
November 19, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කිරීම සඳහා පකිස්තානු රජය එකඟ වූ බව පවසමින් පකිස්තානයේ දැඩි මතධාරී ඉස්ලාමීය සංවිධානයක් සිය ප්‍රංශ විරෝධතා අවසන් කර තිබේ. මෙම විරෝධතා ආරම්භ වුයේ, “අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය” යටතේ මොහොමඩ් නබිතුමාගේ රුව යැයි පැවසෙන කාටූන් සිතුවම් නිර්මාණය කිරීම අනුමත කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමඟ ය. ප්‍රංශ ජනාධිපති එම්මානුවල් මැක්‍රෝන් විසින් එම ප්‍රකාශය සිදු කරන ලද්දේ ප්‍රංශයේ …
Continue Reading
සමාජමාධ්‍යවල තාක්ෂණයේ අනාගතය චීනය ද ?
-
RSL
-
November 19, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
වසර 30 කට වැඩි කාලයක් තිස්සේ වර්ග සැතපුම් 45 ක් (වර්ග කිලෝමීටර් 116 ක්) ආවරණය වන කුඩා ඉඩම් කැබැල්ලක් අප වැඩ කරන, ජීවත්වන හා ක්‍රීඩා කරන ආකාරය කෙරෙහි බාහිර බලපෑමක් ඇති කර තිබේ. කැලිෆෝනියාවේ ‘සිලිකන් නිම්නය Silicon Valley අපේ ජීවිත හැඩගස්වයි. අප අපගේ ගෘහස්ථ සාප්පු සවාරියේ යෙදෙන වෙබ් අඩවි වල සිට අපගේ විද්‍යුත් තැපැල් ලිපි සපයන සමාගම්, අප නරඹන වීඩියෝ ප්‍රවාහ …
Continue Reading
කෙසෙල් ගැන ඔබ දැනගත යුතුම කතා එකතුවක්
-
RSL
-
November 19, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
අද වන විට කෙසෙල් වල සෞඛ්‍යමය වාසි රැසක් ඇතැයි විශ්වාස කෙරේ. ඉදුණු කෙසෙල් පොටෑසියම්, කැල්සියම්, විටමින් බී 6 සහ විටමින් සී වලින් පිරී ඇති අතර කාබෝහයිඩ්‍රේට් සහ තන්තු වලින් පොහොසත් ප්‍රභවයකි. ඉන්දියානු ජනතාව සහ වෛද්‍යවරුන් වසර දහස් ගණනක් තිස්සේ කෙසෙල් ඖෂධීය වශයෙන් අගය කර ඇත දශකයකට පෙර, මා විවාහා වූ අලුත ආගමික උත්සවයක් සඳහා කෙසෙල් ගෙඩි කිහිපයක් මිලදී ගැනීම සඳහා …
Continue Reading
ශ්‍රී ලංකාව ආනයන සීමා පැනවීම: යුරෝපා සංගමයෙන් ‘රතු එළියක්’
-
RSL
-
November 19, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම ආනයන සීමා පැනවීම ලෝක වෙළෙඳ සංවිධානයේ නියමයන්ට අනුකූල නොවන බව මෙරට සිටින යුරෝපා සංගම් දූත මණ්ඩල සාමාජිකයින් අද (19) දින ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත සහ රුමේනියානු තානාපති කාර්යාල එක්වයි මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර තිබෙන්නේ. මෙම ඒකාබද්ධ ප්‍රකාශනය මගින් මෙරට සිටින යුරෝපා සංගම් දූත මණ්ඩල සාමාජිකයින් පවසන්නේ, …
Continue Reading
නුවන් සොයිසා ICC දූෂණ චෝදනා 03ක් යටතේ වැරදිකරු වෙයි
-
RSL
-
November 19, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම පුහුණුකරුවෙක් ද වූ නුවන් සොයිසා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන චෝදනා තුනකට වරදකරු වී ඇති බව වාර්තාවේ. 2018 වසරේ නොවැම්බර් මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය විසින් නුවන් සොයිසාට එරෙහිව චෝදනා ගොනු කළේය. තරග පාවාදීමක් සම්බන්ධයෙන් තොරතුරු දැනුවත්ව ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් නොකිරීම ඇතුළු චෝදනා කිහිපයක් නුවන් සොයිසාට එල්ල විය. …
Continue Reading
ලංකාව යළිත් ජාත්‍යන්තර මූල්‍ය සම්බාධකවලට මුහුණ දීමේ අවදානමකට ලක්වෙලා
දර්ශනයක් හෝ වැඩ පිළිවෙලක් නැති අය වැයේ එකම අරමුණ කලු සල්ලි සුදු කිරීමට හිත මිතුරන්ට අවස්ථාව සැලසීම යැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. 2021 ඇයවැය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ පැහැදිලි කිරීමක් කරමින් හිටපු මුදල් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. මංගල සමරවීර මහතා විසින් මාධ්‍ය වෙත යොමු කළ සම්පූර්ණ විශ්ලේෂණය පහත පළ වෙනවා. 2021 අයවැය ඉදිරිපත් කරමින් පසුගිය වසර …
Continue Reading
රටට අවංකව ආදරය කරන පුරවැසියන් පාර්ලිමේන්තුවට අවශ්‍යයයි – එරාන් වික්‍රමරත්න
-
RSL
-
November 19, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රටට අවංකව ආදරය කරන පුරවැසියන් පාර්ලිමේන්තුවට අවශ්‍යයයි. ද්විත්ව පුරවැසියන්ගෙන් ඒවා අපේක්ෂා කරන්න බැහැ. ද්විත්ව පුරවැසියන් කියන්නේ වරදින කොට රට අතහැර යන අය යැයි සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී පැවසීය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එරාන් වික්‍රමරත්න මහතා, අග්‍රාමාත්‍යවරයා මෙම රජයේ පළමු අය වැය කතාව අවසන් කරමින් ප්‍රකාශ කළේ කඩා වැටුනු …
Continue Reading