කොවිඩ් 19 වසංගතය හමුවේ ශක්තිමත්ව නැගී සිටින්නට ව්‍යාපාරිකයන්ට රජයෙන් ක්‍රියාමාර්ග රැසක්

කොවිඩ් -19 වසංගත තත්වය හමුවේ ක්ෂුද්‍ර, සුළු  හා මධ්‍ය පරිමාණ  ව්‍යාපාරිකයන්ට සිය කටයුතු යළි ශක්තිමත් ව නගාසිටුවීම සඳහා සිය රජය විසින් ක්‍රියාමාර්ග රැසක්  ගෙන තිබෙන බව අද (10) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය . ඒ  අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීමේ අවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මිය විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි . අග්‍රාමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු …

Continue Reading

නව ක්‍රීඩා පනත 2023 දී

නව ක්‍රීඩා පනත 2023 වසරේ දී එළිදක්වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ අද (10) පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවකට එක් වෙමිනි.  අධිකරණ අමාත්‍යංශය නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් සැදුම් ලත් කමිටුවක් මේ පනත සකස් කිරීමට පත් කර ඇත.  විශේෂයෙන්ම එයට ඇතුළත් විය යුතු නිර්ණායක සම්බන්ධයෙන් දේශපාලන අධිකාරියෙන්, ක්‍රීඩා සංගම්වලින් හා ජනමාධ්‍යවේදීන්ගෙන් යෝජනා හා …

Continue Reading

2024 දී දියර කිරි අවශ්‍යතාවයෙන් 80%ක් දේශීය දෙනුන්ගෙන්

දැනට  මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවයෙන් 40ක් % ක් පමණක්  දේශීය කිරි ගොවිපළවලින් ලබාගන්නා  අතර ඉතිරි කිරි ප්‍රමාණය කිරි පිටි  සහ දියර වශයෙන්  ආනයනය කිරීමට  කටයුතු යොදා ඇති නමුත් කිරි සැකසුම්  ඉදිරියේදී වර්ධනය කර ශ්‍රී ලංකාවේ පරිභෝජනයෙන් සියයට  80%ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා සිය රජය සූදානමින් සිටින බව අද (10) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි  ප්‍රකාශ කළේය . අග්‍රාමාත්‍යවරයා අද …

Continue Reading

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ව්‍යවස්ථානුකූලයි – සෙනෙට් බහුතර පිළිගනී

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග නඩු විභාගය ව්‍යවස්ථානුකූල බව එක්සත් ජනපද සෙනෙට් සභාව පිළිගෙන ඇති අතර එමඟින් සම්පූර්ණ කටයුතු ආරම්භ කිරීමට ඉඩ ලබා දී තිබෙනවා. මේ අතර ට්‍රම්ප්ගේ ආරක්ෂක කණ්ඩායම තර්ක කළේ ධවල මන්දිරයෙන් ඉවත්වීමෙන් පසු ඔහුට නඩු විභාගයකට මුහුණ දිය නොහැකි බවයි. එහෙත් 56-44 ක බහුතරයක් දෝෂාභියෝගය ඉදිරියට යාමට පක්ෂව ඡන්දය දුන් අතර රිපබ්ලිකානුවන් හය දෙනෙක් මෙම පියවරට …

Continue Reading

‘ලෝකයේ වයස්ගතම කාන්තාව’ Covid ආසාදනය වී සුවය ලබයි !

කොවිඩ්-19 වසංගතය වැඩිහිටියන්ට, විශේෂයෙන් ජීවිතයේ සැදෑ සමය ගතකරන අයට මාරාන්තික බව අපි කවුරුත් දන්නවා. මේ දක්වා ලංකාව ද ඇතුළත්ව කොවිඩ්-19 ආසාදනය වීමෙන් මියගිය බහුතරය ඉතාම වැඩිමහළු පුද්ගලයින්. මෙවැනි තත්ත්වයක් තිබියදී අද (10) ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන අවධානයක් දිනාගත් පුවතක් බවට ප්‍රංශ ජාතික කන්‍යා සොයුරියක් පත් වුණා. යුරෝපයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන, 117 වැනි වියේ පසුවන ලුසීල් රැන්ඩන් කන්‍යා සොයුරිය කොවිඩ් 19 …

Continue Reading

බාලිකා ක්‍රීඩිකාවන් සොයා යන මෙහෙයුම ඇරඹෙයි

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින් දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් සොයා යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් තවත් පියවර අද (09 වැනිදා) සබරගමු පළාත කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණී ලෙසින් කටයුතු කරන අප්සාරි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන යටතේ පළමු දිනය තුළදී එම දිස්ත්‍රික්කය තුළ ඇති අවම පහසුකම් සහිත පාසල් …

Continue Reading

දුෂ්කර කාලවලදී මානසික ආතතිය සමඟ කටයුතු කරන්නේ කෙසේද ?

ඔබේ හැඟීම් පාලනය කරන්න, නැතහොත් ඔවුන් ඔබව පාලනය කරනු ඇත. – චීන හිතෝපදේශය “මා සමඟ කතා කරන්න” මේ කාරුණික ආයාචනය ඔබට ඇතැම් විට ඇසී ඇති. ඔබ ඊට දැක්වූ ප්‍රතිචාරය කුමක්ද ? මොහොතක් කල්පනා කර බලන්න. ඔබට ඊට ඇහුම්කන් නොදී ඉවත ගියේ නම් ඒ හඩ දැනටමත් නිහඩ වී තිබිය හැකිය. ඔව් සදහටම ! මානසික ආතතිය  Mental Stress අද ලෝකයේ සුලභම රෝගයකි. එහෙත් ඒ …

Continue Reading

පාඩම් කිරීමේ හා ‘මතක තබා ගැනීමේ’ වඩාත් ඵලදායී ක්‍රම

මනෝ වෛද්‍ය, මහාචාර්ය ප‍්‍රියන්ත ගාමිණි ජයසිංහ අ. පො. ස. (සා. පෙ.) විභාගයට තව ඇත්තේ සීමිත දින ගණනකි. දිනය ළං වන විට ඇතැම් විභාග අපේක්ෂකයෝ නොසන්සුන් වෙති. කලබලේ පාඩම් පොත් ගොඩගසා ගෙන පිළිවෙළක් නැතිව, වෙලාවක් කලාවක් නැතිව පාඩම් කිරීමට පෙලඹෙති. මෙසේ විභාගය අත ළඟ තිබී හඳිසියේ, කඩිමුඩියේ සූදානම් වීමට යාමේ දී, සිත නො සන්සුන් වීම ස්වභාවික ය. එහිදී, කලබලකාරී චිත්ත ස්වභාවයෙන් …

Continue Reading

ලිංගික බෙලහීනතාව පවුලෙන් සහ සමාජයෙන් සැඟවිය යුතු නැහැ

වෘත්තීයමය කාර්ය බහුලත්වය සහ සංකීර්ණ ජීවන රටාවකට හුරු වී ඇති වර්තමාන සමාජය ලිංගික සම්බන්ධතාවයන් සහ පවුල් ජීවිතයේ සතුට වෙනුවෙන් ලබා දෙන්නේ ඉතා සුළු අවධානයකි. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස මානසික ආතතිය සහ පවුල් ජීවිතයේ ගැටලු වැඩි වෙනු දක්නට හැකිය. පුරුෂ ලිංගික බෙලහීනතාව ශ්‍රී ලාංකික සමාජය තුළ අදත් විවෘතව සාකච්ඡා නොකරන මාතෘකාවක් වන අතර, බොහෝ පුද්ගලයන් එය ‘රහසක්’ වශයෙන් තබා ගෙන දැඩි …

Continue Reading

Covid-19 Today Hot: වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද

ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම කොඩිව්-19 ආසාදිතයින් පිරිස අද (09) වාර්තා වී තිබෙනවා. අද ප.ව 21.40ට රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වුණේ දිවුලපිටිය, පෑලිගයගොඩ හා බන්ධනාගාර කොවිඩ පොකුරුවලින් ආසාදිතයින් 975 දෙනකු වාර්තා වූ බවයි. මෙ සමග ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව (දෙවැනි රැල්ල) 67,200ක් බවට පත්ව තිබෙනවා. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (09) …

Continue Reading