Covid-19 Today Hot: වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද

Spread the love

ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම කොඩිව්-19 ආසාදිතයින් පිරිස අද (09) වාර්තා වී තිබෙනවා. අද ප.ව 21.40ට රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වුණේ දිවුලපිටිය, පෑලිගයගොඩ හා බන්ධනාගාර කොවිඩ පොකුරුවලින් ආසාදිතයින් 975 දෙනකු වාර්තා වූ බවයි.

මෙ සමග ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව (දෙවැනි රැල්ල) 67,200ක් බවට පත්ව තිබෙනවා.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (09) දින නිකුත් කළ තවත් නිවේදනයක සදහන් වුණේ කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු අද (9 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බවයි.
 
ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 370 ක් දක්වා ඉහළ ගියා.

Sharing is caring!

RSL

Related Posts